Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Design රටාව; මෝස්තරය
  Desulphurised ගෙන්දගම්; ගෙන්දගම් ඉවත් කළ
  Detached වෙන් කළ
  Detached chain stitch වෙන් කළ දම්වැල් මැස්ම
  Detached collar වෙන් කළ කරපටිය
  Detergent ක්ෂාලකය; ශෝධකය
  Detergent property ක්ෂාලක ගුණය; අපක්ෂාලන ගුණය
  Developed colour dye වැඩූ සායම්
  Diagonal විකර්ණාකාර; විකර්ණ
  Diagonal cut විකර්ණ කැපුම
  Diagonal drain විකර්ණ එලලීම; විකර්ණ එලලුම
  Diagonal knitting විකර්ණ ගෙතුම
  Dial මුහුණත
  Diamante දියමන්ති
  Diamond (knitting pattern) රුහිත (ගෙතුම් මෝස්තරය)
  Diamond mesh lace රුහිත දැල් රේන්ද
  Diamond stitch රුහිත මැස්ම
  Diamond twill රුවිත හිරි වියමන
  Diana lace ඩයනා රේන්ද
  Diaper හාන් රෙදි
  Diastatic extract නිස්සාරිතය
  Dice rib (knitting pattern) දාදු කැට නාරටි මෝස්තරය (ගෙතුම් මොස්තරය )
  Dickey පපු වැස්ම; පපු වැසුම් කමිසය
  Dilution බාල කිරීම; තනුක කිරීම
  Dimesional applique මාන ආරෝපණය
  Dimity voile ඩිමිටි වොයිල්
  Dimple-shale (knitting pattern) වළ ගැසි ගෙත්තම (ගෙතුම් මෝස්තරය)
  Dip gauge ගිල්වන ආමානය
  Dipper බොකුටු හැන්ද
  Dipping neckline කබාකුරුත්තු කර; බොකුටු කර
  Dirndl ගැමි සාය; ඩ'න්ඩ්ල්
  Dirt කුණු
  Dirt resistant කුණු නාල්ලන; කුණු ඔරොත්තු දීම
  Dirty yarn අපිරිසිදු නූල්; කිලිටි නූල්
  Disassemble parts කෑලි වෙන් කිරිම
  Discoloration පාට වෙනස් වීම; විවර්ණ වීම
  Disengage lever (machine part) මුදාහරින ලීවරය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Disinfectant විෂබීජනාශකය
  Disinfection විෂනාශනය; විෂබීජනාශනය; ආසාදන හරණය
  Distaff නූල් කූර
  Distillation ආසවනය
  Divided skirts බෙද සාය
  Dobby ඩොබිය; ඩොබි යන්ත්‍රය
  Doeskin මියුළු හම් නිමහම
  Doll බෝනික්කා
  Doll's clothes බෝනිකි ඇඳුම්
  Dolly dye ඩොලි සායම්
  Dolly tub and peg washer ඩොලි සේදම් යන්ත්‍රය
  Dolman sleeve ඩොල්මාන් අත
  Dot stitch තිත් මැස්ම

Results  900  -  950 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.