Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Surface energy පෘෂ්ඨික ශක්තිය
  Surface excess පෘෂ්ඨික අතිරික්තය
  Surface film පෘෂ්ඨීය පටලය
  Surface potential පෘෂ්ඨික විභවය
  Surface pressure පෘෂ්ඨික පීඩනය
  Surface tension පෘෂ්ඨික ආතතිය
  Surfactant පෘෂ්ඨීය සක්‍රියකාරකය
  Surroundings වටාපිටාව
  Suspended අවලම්බිත
  Suspension අවලම්බනය; අවලම්බිතය
  Suspension colloid (Suspensoid) අවලම්බාභය
  Suspensoid අවලම්බාභය
  Sweetening agent මධුරකාරකය
  Sylvine සිල්වීන්
  Symbiosis (symbiotisum) සහජීවනය
  Symbiotic සහජීව විද්‍යාව
  Symbiotic fixation (of nitrogen) සහජීවන ප්‍රයෝජ්‍යකරණය
  Symbol සංකේතය
  Symbolic formula සංකේත සූත්‍රය
  Symmetrical සමමිතික
  Symmetry number සමමිති අංකය
  Symmetry operation සමමිති කාර්යය
  Sympathetic reaction ප්‍රේරිත ප්‍රතික්‍රියාව
  Syn-addition සින් ආකලනය
  Syn-position සින්- ස්ථානය
  Syndiotactic polymer විෂම පාර්ශ්වීය බහු අවයවකය
  Synergism සහක්‍රියතාව
  Synthesis සංශ්ලේෂණය
  Synthesis gas සංශ්ලේෂක වායුව
  Synthetic සංශ්ලේෂක; කෘත්‍රිම
  Synthetic amber කෘත්‍රිම ඇම්බර්
  Synthetic ammonia සංශ්ලේෂක ඇමෝනියා
  Synthetic chemistry සංශ්ලේෂක රසායන විද්‍යාව
  Synthetic fibre කෘත්‍රිම කෙඳි
  Synthetic glass කෘත්‍රිම වීදුරු
  Synthetic metabolism කෘත්‍රිම පරිවෘත්තිය
  Synthetic process සංශ්ලේෂක ක්‍රමය
  Synthetic radioactivity කෘත්‍රිම විකිරණශීලතාව
  Synthetic reaction සංශ්ලේෂක ප්‍රතික්‍රියාව
  Synthetical සංශ්ලේෂක
  Synthetical chemistry සංශ්ලේෂක රසායන විද්‍යාව
  System පද්ධතිය
  Systematic error (cumulative error) ඒකදිශානත දෝෂය
  T-tube T නලය
  T.N.T ටී.එන්.ටී
  Table ලේඛනය; චක්‍රය; වගුව
  Tablet (Tabloid) ගුලිය; පෙත්ත
  Tabular crystal තලාකාර ස්ඵටිකය
  Tabular sulphur පෙති සල්ෆර්
  Tachometer ටැකොමීටරය; ජව මානය

Results  8700  -  8750 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.