Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Stimulant උත්තේජකය
  Stirrer මන්ථය
  Stoichiometric chemistry ස්ටොයිකියොමිතික රසායන විද්‍යාව
  Stoichiometry සංඛ්‍යාන රසායන විද්‍යාව
  Stoke's law ස්ටොක් නියමය
  Stone ware ගල් මැටි භාජන; දැඩි භාජන
  Stop cock විරාම කරාමය (කරාමය)
  Stop watch විරාම ඝටිකාව
  Stopper ඇබය
  Stove උඳුන
  Strain theory වික්‍රියා වාදය
  Strainless rings අවික්‍රිය වළලු
  Strata ස්තර
  Stratification ස්තරීභවනය
  Stratigraphical (Historical) geology ඵෙතිහාසික භූ විද්‍යාව
  Stratometer ස්තරත්වමානය
  Streamline filter අනාකුල ෆිල්ටරය
  Streamline filtration අනාකුල පරිස්‍රාවණය
  Streckers' synthesis ස්ට්‍රෙකර් සංශ්ලේෂණය
  Strength ප්‍රබලතාව
  Strength of acid අම්ලයේ ප්‍රබලතාව
  Stretching vibration ආතතික කම්පනය
  Stripped atom අපග්‍රහ පරමාණුව; නග්න පරමාණුව
  Stripping voltammetry නීහරණ වෝල්ටාමිතිය
  Stroboscope භ්‍රමේක්ෂය
  Strong acid ප්‍රබල අම්ලය
  Strong base ප්‍රබල භස්මය
  Strong electrolyte ප්‍රබල විද්‍යුත් විච්ඡේදනය
  Strong solution ප්‍රබල ද්‍රාවණය
  Strontianite ස්ට්‍රොන්ටියනයිට්
  Strontium ස්ට්‍රොන්ටියම්
  Strontium hydroxide ස්ට්‍රොන්ටියම් හයිඩ්රොක්සයිඩ්
  Structural ව්‍යූහ
  Structural chemistry ව්‍යූහ රසායන විද්‍යාව
  Structural formula ව්‍යූහ සූත්‍රය
  Structural geology ව්‍යූහමය භූ විද්‍යාව
  Structural theory ව්‍යූහ සිද්ධාන්තය
  Structure ව්‍යූහය
  Sub shell උප කවචය
  Subatomic අනු-පරමාණුක
  Subatomics අනු-පරමාණු විද්‍යාව
  Sublimate ඌර්ධ්වපාතිතය
  Sublimation ඌර්ධ්වපාතනය
  Submicron උපමයික්‍රෝනය
  Suboxide සබ්ඔක්සයිඩ්
  Subsidiary reaction අතිරේක ප්‍රතික්‍රියාව
  Subsoil යටිපස
  Substage condenser අවවේදකා කොන්ඩෙන්සරය
  Substance (Material) ද්‍රව්‍යය
  Substantive dyes අන්තර සායම්

Results  8600  -  8650 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.