Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Translocation පරිසංක්‍රමණය
  Translocation mechanism පරිසංක්‍රමණ යන්ත්‍රණය
  Translocation periodicity පරිසංක්‍රමණ ආවර්තිතාව
  Translocation rate පරිසංක්‍රමණ ශීඝ්‍රතාව
  Transmembrane protein තිර්යක්පටල ප්‍රෝටීනය
  Transmission සම්ප්‍රේෂණය
  Transmission Electron Microscope (TEM) සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය
  Transparency පාරදෘශ්‍යතාව
  Transparent පාරදෘශ්‍ය
  Transpiration උත්ස්වේදනය
  Transpiration current උත්ස්වේදන ධාරාව
  Transpiration pull උත්ස්වේදන චූෂණය
  Transpiration rate උත්ස්වේදන වේගය
  Transpiration stream උත්ස්වේදන ප්‍රවාහය
  Transpirometer උත්ස්වේදනමානය
  Transplant පැළ හිටවනවා
  Transplant (tissue) පටක බද්ධ කරනවා
  Transport පරිවහනය
  Transport of food ආහාර පරිවහනය
  Transposition ස්ථානාන්තරණය
  Transposon ට්‍රාන්පෝසෝනය
  Transversal axis තිර්යක් අක්ෂය
  Transverse හරස්; තිර්යක්; තිරස්
  Transverse dehiscence හරස් පැල්ම
  Transverse plane තිර්යක් තලය
  Transverse section හරස් කඩ
  Transversion විෂම භස්මාදේශනය
  Trap උගුල
  Trap hairs සිර කේශර
  Trapeziform; Trapezoid ත්‍රපීසාකාර
  Traumatic ක්ෂතජ
  Traumatic acid ට්‍රෝමැටික් අම්ලය
  Traumatism ක්ෂතජවෘද්ධිය
  Traumatropism ක්ෂතාවර්තනය; ක්ෂත-ආවර්තනය
  Tree fern ඇත් මීවන; ගස් පර්ණාංග
  Tree like ගස් වැනි; වෘක්ෂාකාර
  Trehalose (disaccharide) ට්‍රෙහැලෝස්
  Tremelloid ට්‍රෙමේලාකාර; සංවලිතාකාර
  Triadelphous ත්‍රිකලාපික
  Triandrous ත්‍රෛරේණුක
  Triangular ත්‍රිකෝණාකාර
  Triarch තෙකොන්
  Triassic ට්‍රයසික් (අවධිය)
  Tribe ගෝත්‍රය; වරිගය
  Tricarboxylic acid cycle ට්‍රයිකාබොක්සිලික්අම්ල චක්‍රය
  Tricarpellary; Tricarpellate ත්‍රි-අණ්ඩපික; ත්‍රි-කාපලීය
  Trichoblast ට්‍රිකොබ්ලාස්ටය
  Trichogyne ජායාරෝමය
  Trichome (in Algae) ට්‍රයිකෝමය
  Trichome (of hair) රෝමය; කේශරය

Results  8550  -  8600 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.