Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Contrast විලක්ෂණය
  Control පාලනය; දමනය
  Control equipment පාලනෝපකරණ
  Controversial විවාදජනක; විවාදාපන්න
  Controversy විවාදය
  Convention සම්මුතිය; රූඪිය
  Conventional සම්මුතිගත; රූඪිගත; ගතානුගතික
  Conventions of theatre රංග සම්මුති
  Converging lens කේන්ද්‍රීකරණ කාචය
  Conveying emotions භාව අවගමනය; භාව ප්‍රකාශනය
  Conveying meaning අර්ථ අවගමනය
  Conviction ඒත්තුව; වැටහීම
  Copying පිටපත් කිරීම; අනුකරණය
  Copyright ප්‍රකාශන හිමිකම; ප්‍රතිරූපණ අයිතිය
  Correction ශෝධනය
  Correction make-up නිරවද්‍යක අංගරචනය
  Correlation සහසම්බන්ධය
  Correspondence අනුරූපතාව; ලිපි හුවමාරුව
  Correspondent ලියුම්කරු; වාරතාකරු
  Corridor කොරිඩෝරය
  Cosmeties විලේපන
  Cosmic විශ්ව
  Cosmic irony විශ්වෝත්ප්‍රාසය
  Cosmopolitan විශ්වදේශීය
  Costume වේශය
  Costume and ornaments වේශ භූෂණ
  Costume design වේශ සැලසුම
  Costuming වේශ නිර්මාණය
  Coterie කට්ටිය; සංසදිකාව
  Counter Melody ප්‍රතිධ්වනි න්‍යාය
  Counter-plot ප්‍රතිවස්තුව; සමාන්තර වස්තුව
  Counter-point ප්‍රතිසංවාදය
  Coup-de theatre උද්වේගී පරිවෘත්ති
  Couplet දෙපද කවිය; දෙපා කව; පාද සමකය
  Course පාඨමාලාව
  Course Drama නාට්‍ය පාඨමාලාව
  Course guide පාඨමාලා උපදේශක; මාර්ගෝපදේශකය
  Course Practical ප්‍රායෝගික පාඨමාලාව
  Course Theatre රංගකලා පාඨමාලාව
  Course Theoretical සිද්ධාන්ත පාඨමාර්ගය
  Craft ශිල්පය
  Craftsman ශිල්පියා
  Craftsmanship ශිල්පීයත්වය, ශිල්පක්ෂමතාව, ශිල්පනෛපුණ්‍යය
  Crawl ගාටනවා; දනගානවා
  Cream ආලේපනය; සාරය
  Creation නිර්මාණය
  Creative නිර්මාණාත්මක
  Creative activity නිර්මාණාත්මක ක්‍රියාකාරිත්වය
  Creative dramatics නිර්මාණී නාට්‍යකරණය
  Creative play නිර්මාණාත්මක රංගනය

Results  850  -  900 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.