Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Cloud,Noctilucent නිශාදීප්ත වලාකුළ
  Cloud,Scarf සාටකාකාර වලාකුළ
  Cloud,Stratiform ස්තරාකාර වලාකුළ
  Cloud,Stratus ස්තර වලාකුළ
  Cloud,types වලා ප‍්‍රභේද
  Cloudiness බීරිම
  Clump distribution ගොමු ව්‍යාප්තිය
  Co-dominant tree කූටස්ථ වෘක්ෂය
  Co-evolution සම පරිණාමය
  Co-existence සහජීවනය
  Co-generation සහෝත්පාදනය
  Coagulation කැටි ගැසීම
  Coal ගල් අඟුරු
  Coal balls අංගාර පිණ්ඩ
  Coal field ගල් අඟුරු බිම
  Coal gas ගල් අඟුරු වායුව
  Coal gasification ගල් අඟුරු වායුකරණය; ගල් අඟුරුවායවකරණය
  Coal liquefaction ගල් අඟුරු ද්‍රවීකරණය
  Coal measures ගල් අඟුරු ස්තරය
  Coal mine ගල් අඟුරු ආකරය
  Coal seam ගල් අඟුරු ඉල්ලම
  Coarse sand රළු වැල්ල; දළ වැල්ල
  Coast වෙරළ
  Coast conservation management plan වෙරළ සංරක්ෂණ කළමනාකරණ සැලැස්ම
  Coast line වෙරළ ඉම
  Coast of emergence මතු වූ වෙරළ
  Coast of submergence ගිලුණු වෙරළ
  Coast protection structure වෙරළ ආරක්ෂක නිර්මාණය
  Coast, Indented; Irregular කඩතොලු වෙරළ
  Coast, Raised උද්ගත වෙරළ
  Coast,Broken කඩ වෙරළ
  Coast,Concordant අනුගාමී වෙරළ
  Coast,Conservation වෙරළ සංරක්ෂණය
  Coast,Discordant ප‍්‍රතිගාමී වෙරළ
  Coast,Longitudinal ආයත වෙරළ ; දික් වෙරළ
  Coast,Regular සමාකාර වෙරළ
  Coast,Sea මූදු වෙරළ
  Coast,Transverse තිරස් වෙරළ; හරස් වෙරළ
  Coastal aggregation වෙරළ උච්චයනය
  Coastal communities වෙරළබඩ ප‍්‍රජාව
  Coastal estuary වෙරළබඩ මෝය
  Coastal habitats වෙරළබඩ වාසස්ථාන
  Coastal hazard management; approach management වෙරළබඩ උපද්‍රව කළමනාකරණ ප‍්‍රවේශය ;වෙරළබඩ ආපදා කළමනාකරණ ප‍්‍රවේශය
  Coastal hazards වෙරළබඩ උපද්‍රව; වෙරළබඩ ආපදා
  Coastal plain මුහුදුබඩ තැන්න
  Coastal pollution වෙරළ දූෂණය
  Coastal process වෙරළබඩ ක‍්‍රියාවලිය
  Coastal rain මූදුකර වර්ෂාව
  Coastal region වෙරළ කලාපය
  Coastal shipping වෙරළාසන්න නැව්ගමන්

Results  850  -  900 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.