Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Extractive නිස්සාරක
  Face mask මුව වැස්ම; මුකවාඩම
  Factitious කෘත්‍රිම; ස්වභාවික නොවන
  Fade පරවෙනවා; මැලවෙනවා; මිලාන වෙනවා
  Faggot කෝටුමිටිය; බැදි මස් ගුලාව
  Family enviornment ගෘහ පරිසරය
  Fancy goods අරුමෝසම් බඩු; විසිතුරු බඩු
  Farenheit පාරන්හයිට්
  Farina පිෂ්ටය
  Farinaceous ingredient පිෂ්ටමය මිශ්‍රකය
  Fascicle කළඹ; ගෙතු මිටිය
  Fascinating මහහර; සිත් ඇද ගන්නා
  Fat මේදය; තෙල
  Fat-soluble මේද ද්‍රාව්‍ය
  Fattening diet ස්ථූලකර අහර; තර කරන බොජුන; ආරන බොජුන; තෙල වඩන බොජුන
  Fatty acid මේද අම්ලය
  Fatty fish මේද සහිත මාළු
  Fatty foods මේද සහිත ආහාර; මේදාහාර
  Feather degree පිහාටු පදම
  Fennel මාදුරු
  Fenugreek උළුහාල්
  Ferment (n) කිණ්වය; පැසීම්කාරකය
  Ferment (v) පැසෙනවා
  Fermentation පැසීම
  Fertile සාරවත්; සඵල; සරු
  Fertility සාරත්වය; සරුබව
  Fibre of meat මස් කෙඳි; මාංස තන්තු
  Fibrin ෆිබ්‍රින්; (අද්‍රාව්‍ය ප්‍රෝටීන්)
  Filament සූත්‍රිකාව
  Fillet (මස් හෝ මාළු) පෙත්ත
  Filling පිරවීම; පිරවුම
  Filter පෙරහන; ෆිල්ටරය
  Finance මිල මුදල්
  Fineness සියුම් බව; පිරිසිදු බව
  Fire-brick ගිනි ගඩොල්
  Firebrand ගිනි පෙනෙල්ල
  Fireless cooking ගිනි නැතිව පිසිම
  Fireplace ලිප
  Fireproof vessel ගිනි-වරණ බඳුන
  Fixed charge ස්ථාවර ගාස්තුව
  Fixed cost ස්ථාවර වියදම
  Flank ඇලපත
  Flare ගිනි දැල්ල
  Flash tube ජ්වලන නලය
  Flat rate පොදු අයකිරීම; පොදු ගාස්තු ප්‍රමාණය
  Flavour රසය; රසකාරකය
  Flavouring රස කිරීම; රසකරය
  Flavoursome සගන්ධ
  Flexibility නම්‍යතාව
  Flexible cord සුනම්‍ය කම්බිය

Results  850  -  900 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.