Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Dacca cotton ඩැකා කපු රෙදි
  Dacron ඩැක්රොන්
  Daisy chain stitch [Detached chain stitch ] ගැල වූ දම්වැල් මැස්ම
  Damask ඩැමැස්ක්; ඩැමාස්ක්
  Damask darn ඩැමැස්ක් එලලුම
  Damask hem ඩැමැස්ක් වාටිය
  Damask patch ඩැමැස්ක් අණ්ඩය
  Damp muslin තෙත් මස්ලින්
  Damp pressing තෙත පිට මැදීම
  Damping තෙත් කිරීම
  Dance of the flowers (crochet pattern) මල් නැටුම් මෝස්තරය (ක්‍රොෂෙ මෝස්තරය)
  Darn එලලුම
  Darn border රටා එලලුම් දාරය
  Darned patch එලලූ අණ්ඩය
  Darner (machine part) එලලුම්කරය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Darning එලලීම
  Darning a thin place තුනී තැනක් එලලීම
  Darning foot (machine part) එලලුම් පාදය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Darning needle එලලුම් ඉදිකටුව; එලලන ඉදිකටුව
  Darning stitch එලලුම් මැස්ම
  Dart ආරය
  Dart control point ආර පාලක කේන්ද්‍රය
  Dart cut-in හැඩ නූල; හැඩ නූල් දැමීම
  Dart front or double කුඩාව; යුගල ඔපනැල්ල
  Dart panel පෙරපස හැඩනූල; පනේල හැඩනූල
  Darted sleeve ආර යෙදූ අත
  Darted tucks ආර ඔපනැලි
  De luxe ඉස්තරම්
  Deaerated වාහරිත; වාතය ඉවත් කළ( ඔක්සීහරණය කළ)
  Decay දිරායනවා; දරනවා
  Decollete ගැඹුරට කර; ගැඹුරට කැපු කර
  Decolorizer විරංජක ද්‍රව්‍යය; විවර්ණකය
  Decolorizing විරංජනය කිරීම; විවර්ණ කිරීම
  Decomposition දිරා යෑම
  Decorative stitch සැරසිලි මැස්ම
  Decoupe රුවා මූට්ටූ කිරීම; ඇතුල් කර මූට්ටු කිරීම
  Decrease අඩු කිරිම
  Deep-curved ගැඹුරු වක ඇති
  Defects දෝෂ
  Degumming ලාටු ඉවත් කිරිම
  Deliquescent ද්‍රවණශිල
  Delustred ඔපය ඉවත් කළ
  Denier system ඩෙනියර් ක්‍රමය; නූල් අංකන ක්‍රමය
  Denim ඩෙනිම්
  Density ඝනත්වය
  Dent, Reed පනා විවරය
  Deodorant ගන්ධහාරකය; විගන්ධකය
  Deodorizer ගන්ධහාරකය; විගන්ධකය
  Deposit නිධිය
  Depth of armhole අත් කටේ ගැඹුර

Results  850  -  900 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.