Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Semisaltatorial අර්ධ ප්ලාවී
  Semitendinosus අර්ධ- කණ්ඩරා පේශිය
  Semitone අර්ධතානය
  Semitorpid අඩමලානික; අර්ධ ම්ලාන
  Semitropical අර්ධ- නිවර්තන
  Semivolant අඩපියාසර
  Senescence වෘද්ධතාව
  Senescent වෘද්ධ
  Senile වියපත්
  Senility වියපත් බව
  Sense capsule සංවේද ප්‍රාවරය
  Sense cell සංවේද සෛලය
  Sense organ සංවේද ඉන්ද්‍රියය
  Sense papilla සංවේද පිටිකාව
  Sense perception සංවේද සංජානනය
  Sense plate සංවේද ඵලකය
  Sense tentacle සංවේද ග්‍රාහිකාව
  Sensibility සංවේදිතාව
  Sensilla සංවේදාංගය; සංවේද ඉන්ද්‍රියිකාව
  Sensitive spot සංවේදී ස්ථානය
  Sensitive stock සංවේදී පෙළ
  Sensitivity සංවේදිතාව
  Sensitization සංවේදීකරණය
  Sensitized සංවේදීකෘත
  Sensory සංවේදක
  Sensory adaptation සංවේදක අනුවර්තනය
  Sensory canal සංවේදක මාර්ගය
  Sensory fibre සංවේදක තන්තුව
  Sensory nerve සංවේදක ස්නායුව
  Sensory neuron සංවේදක නියුරෝනය
  Sensory papilla සංවේදක පිටිකාව
  Sensory root සංවේදක මුල
  Sensory seta සංවේදක දැඩි කෙන්ද
  Sensory system සංවේදක පද්ධතිය
  Sepia ink දැලි තීන්ත
  Sepioidea සෙපියොයිඩෙයා
  Sepiola සෙපියෝලා
  Septal ආවාරික
  Septal funnel ආවාරික පුනීලය
  Septicemic සෙප්ටිසෙමීය
  Septomaxilla සෙප්ටොමැක්සිලය
  Septum ආවාරය
  Septum auricularium කර්ණික ආවාරය
  Septum bulbi බල්බ ආවාරය; සෙප්ටුම් බුල්බී
  Septum lucidum විශද ආවාරය
  Septum pellucidum පාරභාසක ආවාරය
  Seral සංශ්‍රේණික
  Sere සංශ්‍රේණිය
  Sere climax සංශ්‍රේණි ශිඛරය
  Serial homology අනුක්‍රමික සමප්‍රභවතාව

Results  8450  -  8500 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.