Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Sensitizer සංවේදිකාරකය
  Separate විභේද කරනවා; විභේද වෙනවා; වෙන් කරනවා; වෙන් වෙනවා
  Separating fluid විභේදක තරලය
  Separating funnel බේරන පුනීලය
  Separation විභේදනය; වෙන් කිරීම; වෙන් වීම
  Separative විභේදක
  Separator විභේදකය
  Separatory විභේදක
  Separatory funnel බේරන පූනීලය
  Septavalent සප්ත සංයුජ
  Septic පූතික
  Sequence rule අනුක්‍රමණ නියමය
  Sequestration පරිවේෂ්ටනය
  Series ශ්‍රේණිය
  Series notation (Quantum notation) ශ්‍රේණිය අංකනය; ක්වෝන්ටම් අංකනය
  Serology මස්තු වේදය
  Seroreaction මස්තු ප්‍රතික්‍රියාව
  Serpek process ස'පෙක් ක්‍රමය
  Serpentine ස'පන්ටයින්
  Serum මස්තු
  Sesquicarbonate සෙස්ක්විකාබනේට්
  Sesquioxide සෙස්ක්විඔක්සයිඩ්
  Setting සවි වීම
  Settling තැන්පත් වීම
  Sewage කැළිකසළ
  Sewer gas කාණු වායුව
  Sewerage කසළ ශෝධනය
  Shale naptha ශල්ක නැප්තා
  Shapes of molecules අණුවල හැඩය; අණුක රූපාකාරය
  Sharp series තීව්‍ර ශ්‍රේණිය
  Shear elasticity විරූපණ ප්‍රත්‍යාස්ථතාව
  Shearadize ෂෙරාඩයිස් කිරීම; ෂෙරාඩීකරණය
  Shelf මංචය
  Shell කවචය
  Shellac ෂෙලැක්
  Shielding නිවාරණය
  Shift මාරුව
  Shift reagent විචලන ප්‍රතිකාරකය
  Short circuit ලුහුවත් කරනවා
  Short period ලඝු ආවර්තය
  Short range ලඝු පරාසය
  Shorthand formula ලඝු සූත්‍රය
  Side-chain අංශ දාමය
  Side-chain theory අංශ දාම වාදය
  Side-reaction අතුරු ප්‍රතික්‍රියාව
  Siderite සිඩරයිට්
  Siemens' ozoniser සීමන් ඕසෝනිකරය
  Sieve පෙනේරය
  Sigma bond සිග්මා බන්ධනය
  Sigma bonding සිග්මා බන්ධන

Results  8250  -  8300 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.