Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Secondary electron emission ද්විතීයික ඉලෙක්ට්‍රෝන විමෝචනය
  Secondary isotope effect ද්විතීයික සමස්ථානික ආචරණය
  Secondary ray ද්වීතීයික කිරණය
  Secondary reaction ද්වීතීයික ප්‍රතික්‍රියාව
  Secondary spectrum ද්වීතීයික වර්ණාවලිය
  Secondary structure ද්විතීයික ව්‍යූහය
  Secretion ස්‍රාවය; ස්‍රාවණය
  Section ඡේදය
  Sectrometer සෙක්ට්රොමීටරය
  Sedative ශමනකය
  Sediment අවසාදතය
  Sedimentary rock අවසාදත පාෂාණ
  Sedimentation අවසාදනය
  Sedimentation coefficient අවසාදන සංගුණකය
  Sedimentation potential අවසාදන විභවය
  Sedimentation velocity අවසාදන ප්‍රවේගය
  Seeding out කණිකාවසාදනය
  Seepage කාන්දුව
  Seismometer භු- කම්පනමානය
  Selection rule වරණ නීතිය
  Selective precipitation වරණිය අවක්ෂේපණය
  Selectivity වරණීයතාව
  Selectivity coefficient වරණීයතා සංගුණකය
  Selenic acid සෙලීනික් අම්ලය
  Selenious acid සෙලීනියස් අම්ලය
  Selenite සෙලීනයිට්
  Selenium සෙලීනියම්
  Selenium cell සෙලීනියම් කෝෂය
  Self inductance ස්වයං- ප්‍රේරණ සංගුණකය
  Self induction ස්වයං- ප්‍රේරණය
  Self ionization ස්වයං අයනීකරණය
  Self luminous ස්වයං දිප්ත
  Self-consistent field ස්වයං අනුකූලන ක්ෂේත්‍රය
  Semi anthracite අඩ ඇන්ත්‍රසයිට්
  Semi- drying oils අර්ධ ශෝෂණ තෙල්
  Semi- normal අර්ධසමක
  Semi- polar bond අර්ධ- ධ්‍රැවීය බන්ධනය (දායක බන්ධනය)
  Semi- polar double bond අර්ධ- ධ්‍රැවීය ද්විත්ව බන්ධනය
  Semicate අඩකෝක්
  Semiconductor අර්ධ සන්නායකය
  Semicyclic double bond අර්ධ චක්‍රීය ද්විත්ව බන්ධනය
  Semipermeability අර්ධපාරගම්‍යතාව
  Semipermeable අර්ධපාරගම්‍ය
  Semipermeable membrane අර්ධපාරගම්‍ය පටලය
  Semivalence අර්ධසංයුජතාව
  Sensibilizer (Activator) සක්‍රියකාරකය
  Sensitive සංවේදී
  Sensitive balance සංවේදී තුලාව
  Sensitiveness සංවේදිතාව
  Sensitization සංවේදිකරණය

Results  8200  -  8250 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.