Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Regulation egg අනුවර්තන ඩිම්බය
  Regulation type (Indeterminate type) අනුවර්ත්‍ය දර්ශය
  Regulatory mechanism යාමක යන්ත්‍රණය
  Regurgitate වමාරනවා
  Regurgitating වමාරන; උද්ගිරක
  Regurgitation වැමෑරීම
  Reindeer පිනිමුවා
  Reinfection ප්‍රත්‍යාසාදනය; පුනස්සංක්‍රමණය
  Reinforcement උපස්තම්භනය
  Reinvade ප්‍රත්‍යාක්‍රමණය වෙනවා; ප්‍රත්‍යාක්‍රමණය කරනවා
  Reissner's membrane රයිස්නර් පටලය
  Rejuvenation තිරිහන් වීම; වාජීකරණය
  Rejuvenescence තිරිහන් වීම
  Relapse පුනරාවර්තනය (n); පුනරාවර්තනය වෙනවා (v)
  Relapsing fever පුනරාවර්තී උණ
  Related community ඤාති ප්‍රජාව
  Related line ඤාති පෙළන්තිය
  Related species සම්බන්ධ විශේෂ
  Relatedness ඤාතිත්වය; නෑ බව; බන්ධුතාව
  Relationship සම්බන්ධතාව; නෑකම
  Relative growth- constant සාපේක්ෂ වර්ධන නියතය
  Relaxation ඉහිල් වීම; ඉහිල් කිරිම
  Relict අවශිෂ්ටය
  Relict species අවශිෂ්ට විශේෂ
  Remains ශේෂ
  Remex (Remige; wing quill) අවල් පිහාටුව
  Renal වෘක්කීය; වෘක්ක
  Renal වෘක්කීය; වෘක්ක
  Renal artery වෘක්කීය ධමනිය
  Renal cortex වෘක්ක බාහිකය
  Renal medulla වෘක්ක මජ්ජාව
  Renal organ වෘක්ක අවයවය
  Renal pelvis වෘක්ක ශ්‍රෝණිය
  Renal portal system වෘක්කීය ප්‍රතීහාර පද්ධතිය
  Renal portal vein වෘක්කීය ප්‍රතීහාර ශිරාව
  Renal reproductive වෘක්ක ප්‍රජනක
  Renal tubule වෘක්කීය නාලිකාව
  Renal vein වෘක්කීය ශිරාව
  Rennet stomach රෙනට් ආමාශය
  Rennin රෙනින්
  Renopericardial canal වෘක්ක- පරිහෘදය නාලය
  Reorganization ප්‍රතිසංවිධානය
  Repeated fission ආවර්ත විඛණ්ඩනය
  Repellance විකර්ෂණතාව
  Repellent විකර්ෂකය
  Replacing bone (Cartilage bone) කාටිලේජ අස්ථිය
  Repletion පරිපූර්ණතාව
  Repressor gene (inhibitor gene) නිෂේධක ජානය
  Reproduction ප්‍රජනනය
  Reproductive (Genital) ප්‍රජනක

Results  8000  -  8050 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.