Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Calciferous චූර්ණධර
  Calcification චූර්ණීකරණය; කැල්සිනීකරණය
  Calcified cartilage චූර්ණ කාටිලේජ්ය; කැල්සීනීකෘත
  Calcifuge අචූර්ණරෝහී; චූර්ණාපග
  Calciphile චූර්ණකාමිය
  Calcium කැල්සියම්
  Calcium arsenate කැල්සියම් ආසනේට්
  Calcium carbonate කැල්සියම් කාබනේට්
  Calcium cyanamide කැල්සියම් සයනමයිඩ්
  Calcium hydroxide කැල්සියම් හයිඩ්රොක්සයිඩ්
  Calcium nitrate කැල්සියම් නයිට්රේට්
  Calcium phosphate කැල්සියම් පොස්පේට්
  Calcium sulphate කැල්සියම් සල්පේට්
  Calculate ගණනය කරනවා
  Calculation ගණනය
  Calf වසු පැටවා
  Calibrate අංක ශෝධනය කරනවා; ක්‍රමාංකණය
  Calibrated අංක ශෝධිත; ප්‍රමාණ ශෝධිත; ක්‍රමාංකිත
  Calibration අංක ශෝධනය; ප්‍රමාණ ශෝධනය; ක්‍රමාංකණය
  Callipers (Caliper) කැලිපරය
  Callus කිණකය
  Calorie කැලරිය
  Calorific value තාපජනන අගය
  Calorimeter කැලරිමානය; කැලරිමීටරය
  Calving වත්සජනනය; ගවසූතිය
  Calyx මණිය
  Cambium කැම්බියම
  Cambium ring කැම්බියම් වලය
  Cambium,Cork වල්ක කැම්බියම
  Cambium,Secondary ද්විතීව්‍රයික කැම්බියම
  Cambrian කේම්බ්‍රීය
  Cambrian rock කේම්බ්‍රීය පාෂාණ
  Campanulate ඝණ්ටාකාර
  Camphor කපුරු
  Campylotropous කවකුරු
  Canada balsam කැනඩා බෝල්සම්
  Canal නාලය; ඇල මාර්ගය
  Canal,Alimentary ආහාර මාර්ගය
  Canal,Tropic of කර්කටක නිවර්තනය
  Cancer (Canker) පිළිකාව
  Canine (tooth) රදනකය
  Canning ටින් කිරිම; ටින්වල ඇසිරීම
  Canning of fruit පළතුරු ටින්වල ඇසිරීම
  Cannon bone ජවාස්ථිය
  Capacity ධාරිතාව
  Capilarity කේශාකර්ෂිතාව
  Capillary කේශනාලිකාව
  Capillary ( in Physics) කේශික
  Capillary ,Blood රුධිර කේශනාලිකාව
  Capillary action කේශාකර්ෂණය

Results  800  -  850 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.