Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Conciliatory song සාන්ත්වන ගීතය
  Conclusion නිගමනය; සමාප්තිය
  Concord සම්මිතිය
  Concrete සංයුක්ත; මූර්ත; සිද්ධි මූලක
  Concrete poetry සංයුක්ත කාව්‍යය
  Concretization සංයුක්තනය; මූර්තනය
  concussion සමාඝාතය
  Condensation ඝනීභවනය; සංක්ෂේපණය; කැටි කිරීම
  Condition ප්‍රත්‍යය; කොන්දේසිය
  Conditional සෝපාධික; ආවස්ථික
  Conditioning තත්ත්වාරෝපණය
  Cone කේතුව; කේතු රූපය
  Confession පාපෝච්චාරණය; අවද්යෝච්චාරණය(අවද්‍ය + උච්චාරණය)
  Conflict සංඝට්ටනය; ගැටුම
  Conformist අනුසාරිකයා; ගතානුගතික
  Confrontation අභිමුඛ වීම
  Confused ආකුල
  Congruence අංගසමතාව; අනුගුණත්වය
  Congruent අංගසම; අනුගුණ
  Congruity අංගසාම්‍යය; අනුමිතිය ;අනුගුණතාව
  Conjecture අනුමිතිය
  Conjecture අනුමානය; විතර්කණය
  Connotation ගුණාර්ථය ;ගෞණාර්ථය
  Consciousness විඥානය
  Consciousness stream of විඥානධාරා රීතිය; විඥාන ධාරාව
  Conservation සංරක්ෂණය
  Conservative ආචීර්ණ කල්පික; ගතානුගතික
  Conservatoire සංගීතාලය; සංගීතයතනය
  Conservatory සංගීතාලය; සංගීතයතනය
  Consistency සංගතතාව; සංගතභාවය
  Consonance සංස්වනය
  Consonants ව්‍යංජනාක්ෂර
  Construction සන්දර්භනය; ඉදි කිරීම; නිර්මාණය
  Construction(v) සන්දර්භනය; පද සම්බන්ධය
  Constructive criticism පෝෂක විචාරය; නිර්මාණාත්මක විචාරය
  Constructivism නිර්මාණ විධි අනුගමනය
  Consultant උපදේශක
  Consummation පරිසමාප්තිය
  Conte කථා පිංච
  Contemplation භාවනාව; උපනිධ්‍යානය; සමපේක්ෂණය
  Contemporary සමකාලීන; අද්‍යතන
  Content අන්තර්ගතය
  Contest තරගය
  Contingency ආපතිකතාව
  Continuation අවිච්ඡේදය
  Continuity අඛණ්ඩතාව
  Contraction සංකෝචනය
  Contradiction විසංවාදය; ප්‍රතිවිරෝධය
  Contrariety වෛපරීත්‍යය; විපරීත භාවය
  Contrary විසංවාදී; ප්‍රතිවිරෝධී; පටහැණි; විපරීත

Results  800  -  850 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.