Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Chief Information Officer(CIO) ප්‍රධාන තොරතුරු නිලධාරී
  chief programmer ප්‍රධාන ක්‍රමලේඛක
  chip චචිපය
  chip card චිප් කාඩ්පත
  chip family චිප පවුල
  chip, silicon චිපය, සිලිකොන
  chop කැපුම
  chroma වර්ණ තීව්‍රතා
  chromaticity වර්ණවත්වය
  chrominance වර්ණත්වය
  churning මන්ථන
  cipher කේතාංකනය කිරීම
  ciphertext කේත පාඨ
  circuit පරිපථය
  circuit capacity පරිපථ ධාරිතාව
  circuit diagram පරිපථ රූ සටහන
  circuit switched පරිපථ, ස්විචිත
  circuit switching පරිපථ, ස්විචයනය
  circuit, AND පරිපථය, ඒ.එන්.ඩී
  circuit, bistable පරිපථය, ද්විස්ථායි
  circuit, control පරිපථ, පාලන
  circuit, NOR පරිපථය, එන්.ඕ.ආර්.
  circuit, stable trigger පරිපථය, ස්ථායි ක්‍රියාකාරකම්
  circuit, virtual පරිපථය, අතථ්‍ය
  circuitry පරිපථාවලිය
  circular list වෘත්තාකාර ලැයිස්තුව
  circular shift වෘත්තාකාර තැන්මාරුව
  circulating register සංසරණ රෙජිස්තරය
  class hierarchy පන්ති ධුරාවලිය
  classify වර්ගීකරණය
  cleaning disk පිරිසිදු කරන ඩිස්කය
  clear අස්කරන්න
  clear down නිමා කරනවා
  clear request packet නිමි ඉල්ලුම් පැකට්ටුව
  clearing අස්කිරීම
  click ක්ලික්: ක්ලික් කරන්න
  client application අනුග්‍රහ යෙදුම
  client computer අනුග්‍රහ පරිගණකය
  client server අනුග්‍රහ සේවාදායකය
  clip art පසුරු සිත්තම
  clipboard පසුරු පුවරුව
  cliping පසුරුම : කපාහැරීම
  clobber කුරුටු ගානවා
  clock digital හෝරා යන්ත්‍රය, සංඛ්‍යාංක
  clock pulse හෝරා ස්පන්දය
  clock rate හෝරා සීඝ්‍රතාව
  clock signal generator හෝරා සංඥා ජනකය
  clock timer හෝරාව, කාලමාපක
  clock track හෝරා පථය
  clockwise දක්ෂිණාවර්ත

Results  800  -  850 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.