Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Dolichocephalic පළල් නලළක් සහිත
  Dolmen ශිලා මඤ්චය
  Dome ගෝලාර්ධය
  Domestic group ගෘහාශ‍්‍රිත කුලක
  Dominant අග‍්‍රස්ථ
  Drainge density අපවහන ඝනත්වය
  Drip ledge කටාරය
  Drop zone පතන කලාපය
  Dry dolines ශුෂ්ක අවපාත
  Dry seiving වියළි පරිස‍්‍රාවණය
  Dry valley ශුෂ්ක නිම්නය
  Dyke වේල්ල; ජල මාර්ගය
  Dynamic equilibrium ගතික සමතුලිතතාව
  Dynamic model ගතික ආදර්ශය; ආකෘතිය
  Earth data පෘථ්වීය දත්ත
  Earthwork පස් වැඩ
  Ecclesiastic පූජ්‍යායතනික
  Ecclesiastical buildings පූජ්‍යායතනික ගොඩනැගිලි
  Eco system පරිසර පද්ධතිය
  Eco system evidence පරිසර පද්ධතික සාක්ෂි
  Eco- facts ස්වභාව කෘති
  Eco-factual material ස්වභාව කෘතිමය ද්‍රව්‍ය
  Eco-zone පරිසර කලාපය
  Ecological analysis පරිසර විද්‍යාත්මක විශ්ලේෂණය
  Ecological determinism පරිසර විද්‍යාත්මක නියති වාදය
  Ecological funcionalist approach පාරිසරික කාර්යපර ප‍්‍රවේශය
  Ecological, Paleo පුරා පරිසර විද්‍යාත්මක විශ්ලේෂණය
  Ecology පරිසර විද්‍යාව
  Economic catchment area ආර්ථික පෝෂක ප‍්‍රදේශය
  Ecotonal variable පරිසර ස්පර්ධී විචල්‍යය
  Ecotone පරිසර ස්පර්ධාව
  Edifice වාස්තු විද්‍යා නිර්මිතිය
  Effective environment සඵල පරිසරය
  Effective population size සඑල ජනගහන පරිමිතිය
  Effigy mound සත්ත්වරූපික ගොඩැල්ල
  Egalitarian මානව සමානතාවාදී
  Egalitarian society මානව සමානතාවාදී සමාජය
  Egalitarian system මානව සමානතාවාදී ක‍්‍රමය
  Egyptologist ඊජිප්තුවේදියා
  Egyptology ඊජිප්තු වේදය
  Electrical interaction විද්‍යුත් අන්තර් ක‍්‍රියාව
  Electrical resistivity විද්‍යුත් ප‍්‍රතිරෝධිතාව
  Electro magnetic interaction විද්‍යුත් චුම්බක අන්තර් ක‍්‍රියාව
  Electro magnetic surveying විද්‍යුත් චුම්බක සමීක්ෂණය
  Electro-magnetic detector විද්‍යුත් චුම්බක නිර්ධාරකය
  Electrolysis විද්‍යුත් විච්ඡේදනය
  Electron probe micro analysis විද්‍යුත් අන්වේෂණ සූක්ෂ්ම විශ්ලේෂණය
  Electron probe micro analyzer විද්‍යුත් අන්වේෂණ සූක්ෂ්ම විශ්ලේෂකය
  Electron Spin Resonance (ESR) dating විද්‍යුත් භ‍්‍රමණ සම්ප‍්‍රයුක්තතා කාල නිර්ණය
  Electron Spin Resonance (ESR) method විද්‍යුත් භ‍්‍රමණ සම්ප‍්‍රයුක්තතා ක‍්‍රමය

Results  800  -  850 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.