Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Element මූලිකාංගය; මූලාවයවය
  Elements of art කලා මූලිකාංග
  Elements of colour වර්ණ මූලිකාංගය
  Elements of form ආකෘතික මූලිකාංගය
  Elements of line රේඛීය මූලිකාංගය
  Elements of texture වයන මූලිකාංග
  Elevation, Front ඉදිරි පෙනුම
  Elevation, Side පැති පෙනුම
  Ellipse ඉලිප්සය
  Embers ගිනි පුලිගු
  Embryo කලලය
  Emphasis අවධාරණය
  Emulsification තෛලෝදකරණය
  Emulsifier තෛලෝද කාරකය
  Emulsion of olive oil ඔලිව් තෙල් තෛලෝදය
  Enamel saucepan ඇනමල් සාස්පාන
  Endosperm භ්‍රැණ පෝෂය
  Energy saving devices ශක්ති පිරිමැසුම් උපකරණ
  Energy, Solar සූර්ය බල ශක්තිය
  Enlarge විශාල කරනවා; මහත් කරනවා
  Enriched rice රස කළ බත්; රස සරු බත
  Enrichment සරුකිරීම
  Entrails බඩවැල්; අතුණූ
  Entrée ඔන්ට්රේ; ප්‍රවේශ විලාසය
  Entrement අහර අඩුක්කුව; අතුරු බොජුන්
  Enzymatic Browning එන්සයිමීය දුඹුරුපැහැ ගැන්වීම
  Enzyme එන්සයිමය
  Epithetial tissue අපිච්ඡද පටක
  Erosion of tongue දිව ක්ෂරණය වීම
  Eruption උද්භේදය; විදාරණය; පැලීම
  Essence සාරය
  Essential සාරය ඇතුළත්; අත්‍යවශ්‍ය
  Essential amino-acids ඇමිනෝ අම්ල සාරය
  Essential fatty acid මේද අම්ල සාරය
  Essential oil සගන්ධ තෙල්
  Estrogen එස්ට්‍රොජ්න්
  Ethyl alcohol මද්‍යසාරය; එතිල් ඇල්කොහොලය
  Evaporated milk වාෂ්ප කළ කිරි
  Evaporation වාෂ්පීකරණය; වාෂ්පී භවනය
  Evenizer සමකුරුව
  Expand විශාල කරනවා; ප්‍රසාරණය වෙනවා
  Expansion ප්‍රසාරණය
  Expectant mother ගර්භිණී මව; ගැබිණි මව
  Expectation අපේක්ෂාව
  Expend වියදම් කරනවා; ක්ෂය කරනවා
  Expenditure වියදම; ක්ෂය
  Expenses වියදම්
  Expressive භාව ප්‍රකාශනාත්මක
  Extended family විස්තෘත පවුල
  Exterior decoration අභ්‍යන්තර අලංකාරය

Results  800  -  850 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.