Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Analytical equation විශ්ලේෂණ සමීකරණය
  Analytical reactions විශ්ලේෂණ ප්‍රතික්‍රියා
  Analytical weights විශ්ලේෂණ පඩි
  Anaphase වියෝග කලාව
  Anaphoresis ඇනෝඩාගමනය
  Anaphylaxis අසංරක්ෂත්වය
  Anatase ඇනටේස්
  Anchimeric assistance (neighbouring group participation) සමීපස්ථ කාණ්ඩ සහභාගිත්වය
  Anchored compound ඈඳු සංයෝගය
  Anchoring group ඈඳන කාණ්ඩය
  Andalusite ඇන්ඩලුසයිට්
  Andesine ඇන්ඩසීන්
  Andesite ඇන්ඩසයිට්
  Andorite ඇන්ඩොරයිට්
  Andose ඇන්ඩෝස්
  Andradite ඇන්ඩ්රඩයිට්
  Andreasen pipette ඇන්ඩ්රීසන් පිපෙට්ටුව
  Androgen ඇන්ඩ්‍රොජන්
  Androsterone ඇන්ඩ්‍රොස්ටෙරෝන්
  Anemometer අනිලමානය; ඇනිමෝමීටරය
  Anemosite ඇනිමොසයිට්
  Aneroid නිර්ද්‍රව
  Aneroid barometer නිර්ද්‍රව වායුපිඩනමානය
  Anesthesia(Anaesthesia) නිර්වින්දනය
  Anesthetic gas නිර්වින්දක වායුව
  Anesthetic(Anaesthetic) නිර්වින්දකය; නිර්වින්දක; නිශ්චේතකය
  Anesthetizing valve(Anaesthetizing valve) නිර්වින්දනකාරක කපාටය; නිශ්චේතන කාරක කපාටය ;නිර්වේදක කපාටය
  Angel strain කෝණික වික්‍රියාව
  Angelus still ඇන්ජෙලස් ස්ථාලිය
  Angiology වාහිනී විද්‍යව
  Angle of incidence පතන කෝණය
  Angle of reflection පරාවර්තන කෝණය
  Angle of refraction වර්තන කෝණය
  Angle of rotation භ්‍රමණ කෝණය
  Anglesite ඇංග්ලසයිට්
  Angstrom unit ඇංස්ට්‍රොම් ඒකකය
  Angular deviation කෝණික අපගමනය
  Angular momentum කෝණික ගම්‍යතාව
  Angular momentum quntum number කෝණික ගම්‍යතා කොන්ටම් අංකය
  Angular motion කෝණික චලිතය
  Angular velocity කෝණික ප්‍රවේගය
  Anharmonic ratio අනනුවර්තී අනුපාතය
  Anharmonicity අනනුවර්තිතාව
  Anhidrotic ප්‍රතිස්වේදය
  Anhydride (නිර්ජලකය) ඇන්හයිඩ්රයිඩය
  Anhydrite ඇන්හයිඩ්රයිට්
  Anhydrous නිර්ජලීය
  Anilides ඇනිලයිඩ
  Anilinate ඇනිලයිනේට්
  Animal alkaloid(Purine) සත්ත්ව ඇල්කලොයිඩය(පියුරයින්)

Results  800  -  850 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.