Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Regenerator ප්‍රතිජනකය
  Regular crystals සමලම්බකාක්ෂ ස්ඵටික
  Regular system සමලම්බකාක්ෂ පද්ධතිය
  Regulator යාමකය
  Reimer -Tiemann synthesis රයිමර්-ටීමන් සංශ්ලේෂණය
  Reinforced සවිගැන් වූ
  Reinforced concrete සවිගැන්වූ කොන්ක්‍රීට්
  Reinforced wine සවිගැන්වූ වයින්
  Relative atomic mass සාපේක්ෂ පරමාණුක ස්කන්ධය
  Relative density සාපේක්ෂ ඝනත්වය
  Relative error සාපේක්ෂ දෝෂය
  Relative humidity සාපේක්ෂ ආර්ද්‍රතාව
  Relative molecular mass සාපේක්ෂ අණුක ස්කන්ධය
  Relative standard deviation සාපේක්ෂ සම්මත අපගමනය
  Relativity සාපේක්ෂතාව
  Relaxation විශ්‍රාන්තිය
  Repeated distillation ආවර්ත ආසවනය
  Replace ප්‍රති- ස්ථාපනය කරනවා
  Replaceable ප්‍රති- ස්ථාප්‍ය; ප්‍රති- ස්ථාපනය කළ හැකි
  Replacement ප්‍රති- ස්ථාපනය; ප්‍රති- ස්ථාපනය කිරීම
  Replication ප්‍රතිවලිත වීම
  Reprecipitation පුනරවක්ෂේපණය
  Repulsion විකර්ෂණය
  Repulsive forces විකර්ෂණ බලය
  Research පර්යේෂණ
  Reserve air (supplemental air) සංචිත වාතය
  Residual අවශේෂ; අවශිෂ්ට
  Residual affinity අවශේෂ ආකර්ෂණය
  Residual air අවශේෂ වාතය
  Residual charge අවශිෂ්ට ආරෝපණය
  Residual gas අවශේෂ වායුව
  Residual gravity අවශේෂ ගුරුත්වය
  Residue අවශේෂය
  Resin acid රෙසින් අම්ලය
  Resinification රෙසිනීකරණය
  Resinous electricity රෙසින් විද්‍යුතය
  Resinous lustre රෙසින් දීප්තිය
  Resistance ප්‍රතිරෝධය
  Resistance furnace ප්‍රතිරෝධ ඌෂ්මකය
  Resistant coil ප්‍රතිරෝධ දඟරය
  Resistant guage ප්‍රතිරෝධ ආමානය
  Resistivity විශිෂ්ට ප්‍රතිරෝධිතාව
  Resistor ප්‍රතිරෝධකය
  Resolution විභේදනය
  Resolving power විභේදන බලය
  Resonance (in chemistry) සම්ප්‍රයුක්තතාව
  Resonance (in sound) අනුනාදය
  Resonance energy සම්ප්‍රයුක්තතා ශක්තිය
  Resonance hybrid සම්ප්‍රයුක්ත මුහුම
  Resonating (in chemistry) සම්ප්‍රයුජ්‍යමාන; සම්ප්‍රයුක්ත වන

Results  7900  -  7950 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.