Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Redox reaction රෙඩොක්ස් ප්‍රතික්‍රියාව
  Redox titration රෙඩොක්ස් අනුමාපනය
  Reduce ඌන කරනවා; අවකරණය කරනවා
  Reduce (opposite of oxidise) ඔක්සිහරණය (කරනවා)
  Reduced ඔක්සිහෘත
  Reduced equation of state සරලීකෘත අවස්ථා සමීකරණය
  Reduced iron ඔක්සිහෘත යකඩ
  Reduced mass ඌනිත ස්කන්ධය
  Reduced oil අවකෘත තෙල්
  Reducible ඔක්සිහාර්ය
  Reducing agent ඔක්සිහාරකය
  Reducing flame ඔක්සිහාරක දැල්ල
  Reducing flux ඔක්සිහාරක ස්‍යන්දය
  Reducing furnace ඔක්සිහාරක ඌෂ්මකය
  Reducing sugar ඔක්සිහාරක සීනි
  Reduction (opposite of oxidation ) ඔක්සිහරණය
  Reduction potential ඔක්සිහරණ විභවය
  Reductive deamidation ඔක්සිහාරක ඇමයිඩ්හරණය
  Reference electrode නිර්දිෂ්ට ඉලෙක්ට්‍රෝඩය; යොමුගත ඉලෙක්ට්‍රෝඩය
  Refine ශුද්ධ කරනවා; ප්‍රසාදනය කරනවා
  Refined ශුද්ධ කළ; ප්‍රසාදිත
  Refinery ප්‍රසාදනාගාරය; පිරිපහදුව
  Refining agent ප්‍රසාදනකාරකය
  Refining heat ප්‍රසාදන තාපය
  Reflected light පරාවර්තිත ආලෝකය
  Reflecting waves පරාවර්තන තරංග
  Reflux ප්‍රතිවාහ
  Reflux condenser ප්‍රතිවාහ කොන්ඩෙන්සරය
  Reflux valve ප්‍රතිවාහ කපාටය
  Reformatzky reaction රෙෆොමැට්ක්සි ප්‍රතික්‍රියාව
  Refracted light වර්තිත ආලෝකය
  Refraction වර්තනය
  Refractive වර්ත්‍ය; වර්තන
  Refractive constant වර්තන නියතය
  Refractive index වර්තන අංකය
  Refractivity වර්ත්‍යතාව
  Refractometer වර්තනාංකමානය
  Refractoriness තාපසහතාව
  Refractory තාපසහ
  Refractory material තාපසහ ද්‍රව්‍ය
  Refractory substance තාපසහ ද්‍රව්‍යය
  Refrigerant ශීතකාරකය
  Refrigerating agent ශීතකාරකය
  Refrigeration ශීතනය; ශිතකරණය
  Refrigerator ශීතකරය
  Refringent වර්තනාකාර
  Regelation (Refreezing) ප්‍රතිශීතනය
  Regenerate ප්‍රතිජනනය කරනවා
  Regeneration ප්‍රතිජනනය
  Regenerative ප්‍රතිජනක

Results  7850  -  7900 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.