Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Reaction isotherm ප්‍රතික්‍රියා සමෝෂ්ණය
  Reaction law (Le Chatelier principle) ලෙ චැටලියර් මූලධර්මය
  Reaction order ප්‍රතික්‍රියා පටිපාටිය; ප්‍රතික්‍රියාවේ පෙළ
  Reaction product ප්‍රතික්‍රියා ඵලය
  Reaction promoter ප්‍රතික්‍රියා වර්ධකය
  Reaction sensitivity ප්‍රතික්‍රියා සංවේදිතාව
  Reaction velocity ප්‍රතික්‍රියා ප්‍රවේගය
  Reactivation ප්‍රතිසක්‍රිය කිරීම
  Reactivity ප්‍රතික්‍රියතාව
  Reactor ප්‍රතික්‍රියාකාරකය
  Reading පාඨාංකය
  Reagent ප්‍රතිකාරකය
  Real focus තාත්ත්වික නාභිය
  Real gas තාත්ත්වික වායුව
  Real solution තාත්ත්වික ද්‍රාවණය
  Realgar රියල්ගා
  Rearrangement ප්‍රතිසංවිධානය
  Rearrangement reaction ප්‍රතිසංවිධාන ප්‍රතික්‍රියාව
  Reaumur scale රේයොමියුවර් පරිමාණය
  Reaumur thermometer රේයොමියුවර් උෂ්ණත්වමානය
  Recalescence ප්‍රතිසංදීප්තිය; තාපෝත්සර්ජනය
  Recalescent point ප්‍රතිසංදීප්ති අංකය; තාපෝත්සර්ජන අංකය
  Recarbonize ප්‍රතිකාබනීකරණය
  Receiver (flask) ආදායකය
  Receiver (telephone) රිසීවරය
  Receptacle ග්‍රාහකය
  Receptors ප්‍රතිග්‍රාහක
  Reciprocal rule පරස්පරතා නියමය
  Reciprocating motion පරස්පර චලනය
  Recoil වාංගුව
  Recoil atom වාංගු පරමාණුව
  Recoil electron වාංගු ඉලෙක්ට්‍රෝනය
  Recoil radiation වාංගු විකිරණය
  Recorder tracer සටහන් ලැකුම
  Recrystallization පුනස්ඵටිකීකරණය; ප්‍රතිස්ඵටිකීකරණය
  Rectification ප්‍රතිශෝධනය ;සෘජුකරණය
  Rectified spirit ප්‍රතිශෝධිත මද්‍යසාරය; ශෝධිත ස්ප්‍රිතු
  Rectifier සෘජුකාරකය
  Rectifying column ප්‍රතිශෝධන කඳ
  Red earth (Ochre) හිරියල්
  Red heat රක්ත තාපය
  Red hot රක්ත තප්ත
  Red lead රෙඩ් ලෙඩ්
  Red phosphorous රතු ෆොස්ෆරස්
  Redox රෙඩොක්ස්
  Redox couple රෙඩොක්ස් යුග්මය
  Redox electrode රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩය
  Redox electrode system රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ පද්ධතිය
  Redox equilibrium රෙඩොක්ස් සමතුලිතතාව
  Redox indicator රෙඩොක්ස් දර්ශකය

Results  7800  -  7850 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.