Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Psoas ඉඟටි පේශිය
  Psocoptera සොකොප්ටෙරා
  Psychological isolation මානසික විසංගමනය
  Pteranodon ටෙරනොඩොන්
  Pterocardiac ossicle පක්ෂාමාශ අස්ථිකාව
  Pterodactyl ටෙරොඩැක්ටිල්
  Pterotic process පක්ෂශ්‍රෝත්‍ර ප්‍රසරය
  Pterygiophore පක්ෂකධරය
  Pterygoid ත්‍රි- අංගාස්ථිය
  Pterylae පිහාටු කෙත්
  Pterylosis පක්ෂ ක්ෂේත්‍රණය
  Ptilinium ටිලීනියම
  Ptilinum ටිලයිනම
  Ptyalin ටයලීන්
  Puberty යොවුනුදාව; යොවුන් උදාව; යෞවනෝදය
  Pubic symphysis යූනික අස්ථියෝගය
  Pubis යූනිකාස්ථිය; යූනිය
  Pubo-ischial region යූනික කුකුන්දර ප්‍රදේශය
  Pulley කප්පිය
  Pulmo-cutaneous පුප්ඵුස-චර්මීය
  Pulmo-cutaneous arch පුප්ඵුස-චර්මීය වක්‍රය
  Pulmonary පුප්ඵුසීය
  Pulmonary aorta පුප්ඵුසීය මහාධමනිය
  Pulmonary aponeurosis පුප්ඵුසීය පෘථුලාව
  Pulmonary arch පුප්ඵුසීය වක්‍රය
  Pulmonary artery පුප්ඵුසීය ධමනිය
  Pulmonary circulation පුප්ඵුසීය සංසරණය
  Pulmonary sac පුප්ඵුසීය මඩිය; පුප්ඵුසීය ස්‍යෝනය
  Pulmonary vein පුප්ඵුසීය ශිරාව
  Pulmonary ventilation පුප්ඵුසීය වාතනය
  Pulmonata පල්මොනාටා
  Pulmonate පල්මොනාටාවා
  Pulp කල්කය
  Pulp cavity කල්ක කුහරය
  Pulp chamber කල්ක කුටීරය
  Pulsation ස්පන්දනය
  Pulse pressure නාඩි පීඩනය
  Pulvillus උපධානය
  Pumping action පොම්ප කිරීම
  Punnett square පනට් චතුරස්‍රය
  Pupa පිලවා
  Pupal instar පිලා අතුරුරුව
  Pupal stage පිලා අවස්ථාව
  Puparium පිලාකෝෂය
  Pupation පිලව් වීම
  Pupil කණීනිකාව
  Pupipara පිලාජනකයෝ
  Pupiparous පිලාජාත
  Pure line නුමුහුම් (adj); නුමුහුම් පෙළ (n)
  Purge විරේචනය කරනවා

Results  7750  -  7800 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.