Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Quantum relation ක්වොන්ටම් සම්බන්ධය
  Quantum state ක්වොන්ටම් අවස්ථාව
  Quantum theory ක්වොන්ටම් වාදය
  Quantum unit ක්වොන්ටම් ඒකකය
  Quarternary ammonium compound චාතුර්ථ ඇමෝනියම් සංයෝගය
  Quarternary carbon atom චාතුර්ථ කාබන් පරමාණුව
  Quarternary structure චාතුර්ථ ව්‍යූහය
  Quarternary system චතුරංග පද්ධතිය
  Quartz තිරුවාන; ක්වෝට්ස්
  Quartz apparatus ක්වෝට්ස් උපකරණය
  Quartz crucible ක්වෝට්ස් කෝව
  Quartz lamp ක්වෝට්ස් පහන
  Quartz lens ක්වෝට්ස් කාචය
  Quartz oscillator ක්වෝට්ස් දෝලකය
  Quartz resonator ක්වෝට්ස් අනුනාදකය
  Quartz rock ක්වෝට්ස් පාෂාණ
  Quenched steel නිවූ වානේ
  Quenching නිර්වාපණය
  Quicklime පිළිස්සූ හුනු
  Quicksilver (Mercury) රසදිය
  Quiescent නිවෘත්ත; නිශ්චල
  Quincuncial arrangement පංචක සැකසුම
  Quinhydrone ක්වින්හයිඩ්රෝන්
  Quinhydrone electrode ක්වින්හයිඩ්රෝන් ඉලෙක්ට්රෝඩය
  Quinone electrode ක්විනොන් ඉලෙක්ට්රෝඩය
  Quinonoid ක්විනොනොයිඩ්
  Quinquemolecular පංචාණුක
  Quinquevalent පංචසංයුජ
  Quintessence ශතපාකය
  Quintuple point පංචගුණාංකය
  Racemate රැසිමේටය
  Raceme රැසීමය
  Racemic රැසීමික
  Racemic acid රැසීමික අම්ලය
  Racemic compound රැසීමික සංයෝගය
  Racemic mixture රැසීමික මිශ්‍රණය
  Racemism රැසීමිකතාව
  Racemization රැසීමීකරණය
  Racemize රැසීමී කරනවා
  Racemized රැසීමීකෘත
  Rack රාක්කය
  Radar රේඩා
  Radiant විකිරණ
  Radiant attraction විකිරණ ආකර්ෂණය
  Radiant energy විකිරණ ශක්තිය
  Radiant flux විකිරණ ස්‍රාවය
  Radiant heat විකිරණ තාපය
  Radiant matter විකිරණ පදාර්ථය
  Radiant properties විකිරණ ගුණ
  Radiant state විකිරණ අවස්ථාව

Results  7650  -  7700 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.