Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Pyroarsenious acid පයිරොආසීනියස් අම්ලය
  Pyroborate පයිරොබෝරේට්
  Pyroboric acid පයිරොබෝරික් අම්ලය
  Pyrocondensation තාපසංඝනනය
  Pyroelectricity තාපවිද්‍යුතය
  Pyrogenic reaction අග්නිජනක ප්‍රතික්‍රියාව
  Pyroligneous acid පයිරොලිග්නියස් අම්ලය
  Pyrolusite පයිරොලුසයිට්
  Pyrolysis තාපවිච්ඡේදනය
  Pyrometer අග්නිමානය
  Pyrometer cone අග්නිමාන කේතුව
  Pyrometric අග්නිමිතික
  Pyrometry අග්නිමිතිය
  Pyronine dyes පයිරොනයින් සායම්
  Pyrophore අග්නිධරය
  Pyrophoric alloy අග්නිස්ඵුරණ මිශ්‍රලෝහය
  Pyrophosphate පයිරොෆොස්ෆේට්
  Pyrophosphoric acid පයිරොෆොස්ෆොරික් අම්ලය
  Pyrosulphuric acid පයිරොසල්ෆියුරික් අම්ලය
  Pyrotechnics ගිනිකෙළි කර්මාන්තය; ගිනිවෙඩි කර්මාන්තය
  Quadrant electrometer වෘත්තපාද විද්‍යුත් මානය
  Quadratic formula වර්ගජ සූත්‍රය
  Quadratic mean වර්ගජ මධ්‍යන්‍යය
  Quadri චතුර්
  Quadribasic චතුර්භාස්මික
  Quadrijugate චතුර්යුග්ම
  Quadrimolecular චතුරණුක; චතුර්-අණුක
  Quadrivalent චතු:-සංයුජ (චතුස්සංයුත)
  Quadroxide ක්වොඩ්රොක්සයිඩ්
  Quadruple point චතුර්ගුණාංකය
  Quadrupole moment චතුර්ධ්‍රැව ඝූර්ණය
  Qualitative ගුණාත්මක
  Qualitative analysis ගුණාත්මක විශ්ලේෂණය
  Qualitative composition ගුණාත්මක සංයුතිය
  Qualitative reaction ගුණාත්මක ප්‍රතික්‍රියාව
  Quality factor ගුණතා සාධකය
  Quanta ක්වොන්ටම්
  Quantification ප්‍රමාණීකරණය
  Quantile භාගකය
  Quantitative ප්‍රමාණාත්මක
  Quantitative analysis ප්‍රමාණාත්මක විශ්ලේෂණය
  Quantitative composition ප්‍රමාණාත්මක සංයුතිය
  Quantitative reaction ප්‍රමාණාත්මක ප්‍රතික්‍රියාව
  Quantization ක්වොන්ටම්කරණය
  Quantum ක්වොන්ටම්
  Quantum efficiency ක්වොන්ටම් කාර්යක්ෂමතාව
  Quantum group ක්වොන්ටම් කාණ්ඩය
  Quantum mechanics (Wave mechammics) ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව (තරංග යාන්ත්‍ර විද්‍යාව)
  Quantum notation ක්වොන්ටම් අංකනය
  Quantum number ක්වොන්ටම් ක්‍රමාංකය

Results  7600  -  7650 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.