Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Prehensile පරිග්‍රාහී
  Prehensile organ පරිග්‍රාහී අවයවය
  Prehensile tail පරිග්‍රාහී වලිගය
  Preintestinal phase ආන්ත්‍රපූර්ව අවධිය
  Preischipodite පූර්වාසනාංගය
  Premarital විවාහපූර්ව
  Premature නොමේරු; අපරිණත
  Premaxilla පූර්වෝර්ධ්වහනු අස්ථිය
  Premaxillo-maxillary පූර්වෝර්ධ්වහනු; පූර්ව-ඌර්ධ්වහනු
  Premolar පුරශ්චාර්වකය
  Premotor area ප්‍රාක්චාලක ප්‍රදේශය
  Premunition පුරාප්‍රතිශක්තිය
  Prenatal පුරොත්පත්ති; පුර:ප්‍රසව
  Preorbital පුරෝක්ෂිකූප
  Prepatagium පෙර අතුරුණුව
  Prepubic process පුරෝයූනික ප්‍රසරය
  Prepuce ප්‍රපුටිය
  Prepupa පෙර- පිලවා
  Preputial cavity ප්‍රපුටි කුහරය
  Prepyloric ossicle පුර්ව- අලාර අස්ථිකාව
  Presacral පුරෝත්‍රිකාස්ථි
  Presence and absence theory ඇති නැති වාදය
  Preserved material රක්ෂිත ද්‍රව්‍යය
  Presphenoid පුර:කීලාස්ථිය; පුර:කීලකය
  Press පීඩකය
  Prestomium පෙරපුටය
  Presumptive භාවී
  Presumptive fate (Prospective fate) භාවී ඉරණම; අනාගත ඉරණම
  Pretarsus පූර්ව ඌරුව
  Prevalence පැවැත්ම
  Prevalent බහුල; පවත්නා
  Preventive medicine නිවාරක ඖෂධය
  Prey ගොදුර
  Primaries ප්‍රථමකයෝ
  Primary ප්‍රාථමික
  Primary ප්‍රාථමික
  Primary axis ප්‍රාථමික අක්ෂය
  Primary brain ප්‍රාථමික මොළය
  Primary cerebral vesicle ප්‍රාථමික මස්තිෂ්ක ආශයිකාව
  Primary coverts මුල් ඇවිරි
  Primary cranium ප්‍රාථමික කපාලය
  Primary feathers මුල් පත් පිහාටු
  Primary germ layer ප්‍රාථමික ජනක ස්තරය
  Primary growth ප්‍රාථමික වර්ධනය
  Primary induction ප්‍රාථමික ප්‍රේරණය
  Primary mesentery ප්‍රාථමික අතුණුබහන
  Primary structure ප්‍රාථමික ව්‍යූහය
  Primary tissue ප්‍රාථමික පටකය
  Primary transmitter ප්‍රාථමික සම්ප්‍රේෂකයා
  Primates ප්‍රයිමේට්ස්

Results  7500  -  7550 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.