Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Scorpioid වෘශ්විකාභ
  Scorpioid cyme වෘශ්විකාභ බහුඅක්ෂය
  Screen සංවරණය කරනවා
  Screening සංවරණය
  Scrub ලඳු කැලෑව
  Scurfy ශල්කීය
  Scutellum වරූථිකාව
  Scypha (Scyphus) (in lichens) චෂ වර්ධය
  SDS (Sodium Dodecyl Sulphate) සෝඩියම් ඩොඩීසයිල් සල්ෆේට්
  Sea weed මූදු ශාකය
  Sea-shore plants වෙරළබඩ ශාක
  Seam දාරය
  Season සෘතුව
  Seasonal සෘතුමය
  Seasonal periodicity අනුසෘතුක ආවර්තිතාව
  Seasonal predominant සෘතු ප්‍රමුඛය
  Secondary ද්විතීයික
  Secondary antibody ද්විතීයික ප්‍රතිදේහය
  Secondary cambium ද්විතීයික කැම්බියම
  Secondary cell wall ද්විතීයික සෛල බිත්තිය
  Secondary consumer ද්විතීයික පරිභෝජකයා
  Secondary cortex ද්විතීයික බාහිකය
  Secondary desmogen ද්විතීයික ප්‍රාක්කැම්බියම
  Secondary dormancy ද්විතීයික සුප්තතාව
  Secondary formation ද්විතීයික සමාජය
  Secondary growth ද්විතීයික වර්ධනය
  Secondary meristem ද්විතීයික විභාජකය
  Secondary metabolite ද්විතීයික පරිවෘත්තිකය
  Secondary nucleus ද්විතීයික න්‍යෂ්ටිය
  Secondary phloem ද්විතීයික ප්ලෝයම
  Secondary plant products ද්වීතීයික ශාක ඵල
  Secondary roots ද්විතීයික මුල්
  Secondary succession ද්විතීයික සන්තතිය
  Secondary thickening ද්විතීයික ඝන වීම
  Secondary tissue ද්විතීයික පටකය
  Secondary vascular tissue ද්වීතීයික සනාල පටකය
  Secondary xylem ද්විතීයික සයිලම
  Secretion ස්‍රාවය
  Secretory ස්‍රාවී
  Secretory cell ස්‍රාවී සෛලය
  Secretory tissue ස්‍රාවී පටකය
  Section ඡේදය; කඩ
  Sector ඡේදය
  Sectorial chimaera ඛණ්ඩක කෛමේරාව
  Secund ඒකාංශ
  Sediment මණ්ඩි; අවසාදිතය
  Sedimentary yeast (Bottom yeast) යටි යීස්ට්
  Sedimentation මණ්ඩි බැස්ම; අවසාදනය
  Sedimentation coefficient අවසාදුන සංගුණකය
  Seed ඇටය; බීජය

Results  7500  -  7550 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.