Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Bud,Adventitious ආගන්තුක අංකුරය
  Bud,Apical අග්‍රස්ථ අංකුරය
  Bud,Axillary කක්ෂීය අංකුරය
  Bud,Dormant අක්‍රිය අංකුරය
  Bud,Flower (floral) පුෂ්පාංකුරය; කැකුල
  Bud,Lateral පාර්ශ්වික අංකුරය
  Bud,Leaf පත්‍රාංකුරය
  Bud,Vegetative වර්ධක අංකුරය
  Budding අංකුර බද්ධය
  Budding (of bacteria) (බැක්ටීරීය) අංකුරණය
  Budding tape බද්ධ පටි
  Budding,Forket පියන් බද්ධය
  Budding,H H-බද්ධය
  Budding,Inverted T යටිකුරු T-බද්ධය
  Budding,Modified forket අඩපියන් බද්ධය
  Budding,Patch අණ්ඩ බද්ධය
  Budding,Shield පලිස් බද්ධය
  Budding,T T-බද්ධය
  Buffalo මී හරකා
  Buffer solution ස්වාරක්ෂක ද්‍රාවණය
  Bug මකුණා
  Bulb බල්බය
  Bulky food දළ ආහාර
  Bulldozer බුල්ඩෝසරය
  Bullock කර ඇඹූ ගොනා
  Bunchy top වඳ පීදීම (කෙසෙල්)
  Bundle කලාපය
  Burette බියුරෙට්ටුව
  Burner දාහකය
  Burner,Bunsen බන්සන් දාහකය
  Bush පඳුර
  Butress කයිරුව
  Butress root කයිරු මුල
  Butter වෙඬරු; බටර්
  Butter churn වෙඬරු පැස; මන්ථය
  Butter milk මෝරු
  Butterfly සමනලයා
  Butyric acid බියුටිරික් අම්ලය; බියුට්‍රික් අම්ලය
  Butyrometer බියුටිරොමිටරය; මේදෝමානය
  By-product අතුරු ඵලය; අතුරු නිෂ්පාදන
  Cactus පතොක්
  Caducous ප්‍රපතනශීලී; හැලෙන සුලු
  Caecum උණ්ඩුකය
  Caffeine කැපේන්
  Cage farming කුඩු තුළ වගාව
  Cainozoic කෛනෝසොයික
  Cainozoic era කෛනෝසික යුගය
  Cake (oil cake; poonac) පුනක්කු
  Calcareous චූර්ණමය
  Calcicole චූර්ණරුහ

Results  750  -  800 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.