Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Citizenship රටවැසිභාවය; පුරවැසිකම
  Civil journalism ප‍්‍රජා පුවත්පත් කලාව
  Civil war අභ්‍යන්තර කෝලාහල
  Civilization ශිෂ්ටාචාරය
  Clarifier පැහැදුම් ටැංකිය
  Clarity පැහැදිලිබව; විශදත්වය
  Classification වර්ගීකරණය
  Classification of contaminants දූෂණකාරක වර්ගීකරණය
  Clastation ඛණ්ඩනය
  Clay මැටි
  Clay particles මැටි අංශු
  Clay, Red රතු මැටි
  Clay,Aluvial දියළු මැටි
  Clay,Boulder අකුරු මැටි
  Clay,Brick ගඩොළු මැටි
  Clay,China පිඟන් මැටි
  Clay,Ferruginous යමුසු මැටි
  Clay,Fire ගිනි මැටි
  Clay,Potters වළං මැටි
  Clay,Tile උළු මැටි
  Clean Air Act පවිත‍්‍ර වාත පනත
  Clean air legislation පවිත‍්‍ර වාත නීතිය
  Clean development mechanism පවිත‍්‍ර සංවර්ධන යන්ත‍්‍රණය
  Clean fuels ශුද්ධ ඉන්ධන
  Clean screening පවිත‍්‍රතා නිරීක්ෂණ
  Clean up ශෝධනය
  Clean water පිරිසිදු ජලය
  Cleaner production සුපිරිසිදු නිෂ්පාදනය
  Cleaning process ශෝධන ක‍්‍රියාවලිය
  Clear felling කපා ඉවත් කිරීම
  Clear well පවිත‍්‍ර ළිඳ; පෑදි ළිඳ
  Clear- cutting එළිපෙහෙළි කිරීම
  Cleavage බෙත්ම; පැල්ම
  Cliff දඹය
  Climate දේශගුණය
  Climate change දේශගුණ විපර්යාස
  Climate change impact දේශගුණ විපර්යාස බලපෑම්
  Climate, Types of දේශගුණ වර්ග
  Climate,Arctic ආක්ටික් දේශගුණය; උත්තරධ‍්‍රැවක දේශගුණය
  Climate,Arid ශුෂ්ක දේශගුණය
  Climate,Bio ජෛව පරිසරය
  Climate,Cold ශීත දේශගුණය
  Climate,Continental මහාද්වීපික දේශගුණය
  Climate,Cool සිසිල් දේශගුණය
  Climate,degradation දේශගුණික හායනය
  Climate,Desert කාන්තාර දේශගුණය
  Climate,Dry වියළි දේශගුණය
  Climate,Equable සම දේශගුණය; ස්ථිර දේශගුණය
  Climate,Hot උෂ්ණ දේශගුණය
  Climate,Insular ද්වීපික දේශගුණය

Results  750  -  800 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.