Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  channel, information නාලිකාව / චැනලය , තොරතුරු
  channel, input/output නාලිකාව / චැනලය, ආදාන/ප්‍රතිදාන
  channel, peripheral interface නාලිකාව/ චැනලය, පර්යන්ත අතුරු මුහුණත
  channel, read/write නාලිකාව / චැනලය, කියවන / ලියන
  character අනුලක්ෂණය : අනුලකුණ
  character checking අනුලක්ෂණ අවේක්ෂණය
  character code අනුලක්ෂණ කේතය
  character density අනුලක්ෂණ ඝනත්වය
  character emitter අනුලක්ෂන විමෝචකය
  character generator අනුලක්ෂණ ජනකය
  character map අනුලක්ෂණ සිතියම
  character mode terminal අනුලක්ෂණ ප්‍රකාර ටර්මිනලය
  character modifier අනුලක්ෂණ විකරණකාරකය
  character oriented අනුලක්ෂණ නැඹුරු
  character pitch අනුලක්ෂණ හැඩය
  character printer අනුලක්ෂණ මුද්‍රකය
  character reader අනුලක්ෂණ කියවනය
  character reader, magnetic ink අනුලක්ෂණ කියවනය, චුම්බක තීන්ත
  character recognition අනුලක්ෂණ හදුනාගැනීම
  character set අනුලක්ෂණ කට්ටලය
  character space අනුලක්ෂණ ඉඩ
  character string අනුලක්ෂණ තන්තුව
  character template අනුලක්ෂ අච්චුව
  character, binary coded අනුලක්ෂණ ද්විමය කේතිත
  character, layout අනුලක්ෂණය, පිරිසැලසුම්
  character, least significant අනුලක්ෂණය, අඩුම වෙසෙසි
  character, numeric අනුලක්ෂණය, සංඛ්‍යාත්මක
  characteristic ලාක්ෂණිකය: ලක්ෂණික
  Characters Per Second (CPS) තත්පරයට අනුලක්ෂණ
  characters, special අනුලක්ෂණ, විශේෂ
  charge ආරෝපණ
  Charge Coupled Device (CCD) ආරෝපණ සන්ධායිත උපක්‍රමය
  chart සටහන
  chart, system සටහන, පද්ධතිය
  chassis වැසිය
  cheapernet අඩුවියදම් ජාලය
  check අවේක්ෂණය
  check bit àµßÓæßÂó ÃðÔ<
  check digit අවේක්ෂඛ සංඛ්‍යාංකය
  check even parity අවේක්ෂණය, ඉරට්ටේ සමත්ව
  check odd parity අවේක්ෂණය, ඔත්තේ සමත්ව
  check parity අවේක්ෂණය, සමත්ව
  check point අවේක්ෂණ ලක්ෂ්‍යය
  check problem අවේක්ෂණ ගැටළුව
  check register අවේක්ෂණ රෙජිස්තරය
  check sum අවේක්ෂණ ඓක්‍යය
  check validity අවේක්ෂණය, සප්‍රමාණතා
  check, arithmetic අවේක්ෂණය, අංක ගණිතය
  checkout නීක්මීම
  chicken-and-egg-loop චක්‍රීය ලූපය

Results  750  -  800 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.