Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Despotism, Oriental ප‍්‍රාච්‍ය ස්වාධිකාරීතාව
  Destructive archaeology නාශකර පුරාවිද්‍යාව
  Detached flake විලග්න ශල්කය
  Detached piece විලග්න ඛණ්ඩය
  Determinant system නිර්ණයකාරී පද්ධතිය
  Deterministic model නියතිකර ආකෘතිය
  Deterministic approach නියතිවාදී ප‍්‍රවේශය
  Detrital deposit දලික නික්ෂේපය
  Diachronic අන්වයාගත
  Diachronic perspective අන්වයාගත පර්යාලෝකය
  Diagnostic artifact ‍නෛදානික මානවකෘති
  Diagnostic traits නෛදානික ලක්ෂණ
  Diagonal parallel flaking විකර්ණ සමාන්තර ශල්කනය
  Dialectical analysis ද්වන්ද්වාත්මක විශ්ලේෂණය
  Dialectical materialism ද්වන්ද්වාත්මක භෞතිකවාදය
  Diatom analysis ඩයටම විශ්ලේෂණය
  Diatoms ද්විපරමාණු; ඩයටම
  Dietary hypothesis භෝජන උපන්‍යාසය
  Differentiation අන්තරීකරණය
  Diffrential access විභින්න ප‍්‍රවේශය
  Diffusion විසරණය; ව්‍යාප්තිය
  Diffusion in reconstruction ප‍්‍රතිනිර්මාණ ව්‍යාප්තිය
  Diffusional approach විසරණාත්මක ප‍්‍රවේශය
  Digital mapping සංඛ්‍යාංකිත සිතියම්කරණය
  Dimorphism ද්විරූපතාව
  Dimorphism, Gender ලිංග භාවාරෝප ද්විරූපතාව
  Dimorphism, Sexual ලිංගික ද්විරූපතාව
  Direct diffusion ඍජු විසරණය
  Direct exchange ඍජු හුවමාරුව
  Direct historical approach ඍජු ඓතිහාසික ප‍්‍රවේශය
  Directional trade දෛශික වෙළඳාම
  Directive correlation පාලිත සහසම්බන්ධතාව
  Dirt archaeologist ක්ෂේත‍්‍රලග්න පුරාවිද්‍යාඥයා
  Dis-elaboration අවවිස්තාරණය
  Disc පෙත්ත
  Discard behavior බහිෂ්කාර චර්යාව
  Disciplined procedure විනයානුගත පටිපාටිය
  Discoloration දුර්වර්ණ වීම
  Discrete variables විවික්ත විචල්‍යය
  Disjunction විසංයෝගය
  Dislocation විසන්ධානය
  Disopertative interchange අක‍්‍රිය අන්තර්මාරුව
  Dissolution ද්‍රවණය
  Distal end විදූර අග‍්‍රය
  Distant analysis දූරහායීන විශ්ලේෂණය
  Distant decay model දූරහායීන ආකෘතිය
  Distribution area model ප‍්‍රවිභාග ප‍්‍රදේශ ආකෘතිය; ප‍්‍රවිභාග ප‍්‍රදේශ ආදර්ශය
  Ditch අගල; ඇළිය; පරිඛාව
  Division of labour ශ‍්‍රම විභජනය
  Dogmatic ආධානග‍්‍රාහි

Results  750  -  800 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.