Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2136 terms on  Pottery and Ceramics  Glossary

     Term Term Description
  Fuse විලායකය; විලීන වෙනවා
  Fuse holder විලායක ධරය
  Fusibility විලායිතාව
  Fusible විලායී; උණු කළ හැකි; උණුවෙන
  Fusible ingredients විලායී ද්‍රව්‍ය
  Fusion විලායනය
  Gadroon කැටයම් බෝඩරය
  Gadrooning කැටයම් බෝඩරය යෙදීම
  Gallipot (බෙහෙත්) කාරකය; කුඩා ඔසු බඳුන
  Garniture de Chemine පස් ඈඳුතු මල් පෝච්චි
  Gas chromatography වායු වර්ණලේඛ ශිල්පය
  Gas velocity වායු ප්‍රවේගය
  Geochemistry භූ රසායනය; භූ රසායන විද්‍යාව
  Geochronological testing භූ කාල නිර්ණය පරීක්ෂණය
  Geographic location භූගෝලීය ස්ථානය
  Geological particle grading භූ විද්‍යාත්මකව කණිකා ශ්‍රේණි කිරීම
  Geological particle grading:Boulder කුට්ටි ගල්
  Geological particle grading:clay මැටි
  Geological particle grading:Cobble ගල් කැබලි
  Geological particle grading:Gravel(granule) බොරළු
  Geological particle grading:Pebble ගල් කැට
  Geological particle grading:Sand වැලි
  Geological particle grading:Silt රොන්මඩ
  Geological Techniques භූ විද්‍යාත්මක ශිල්පවිධි
  Geometric design ජ්‍යාමිතික මෝස්තරය
  Geometric form ඡ්‍යාමිතික ආකෘතිය
  Geometric pattern ජ්‍යාමිතික රටාව
  Geometric solid ජ්‍යාමිතික ඝනය
  Geometric sphere ජ්‍යාමිතික ගෝලය
  Geometric style ජ්‍යාමිතික ශෛලිය
  Ghol (මැටි) ධෝවන ටැංකිය
  Gilding රන් ලියකම් සැරසුම
  Gingiva (Gum) විදුරුමස
  Glass slide වීදුරු කදාව
  Glaze දිස්න දැමීම; ඔප මිශ්‍රණය; කාච ද්‍රව්‍යය
  Glaze decoration කාච සැරසිල්ල
  Glaze firing ඔපකර පිලිස්සීම; කාච පැලහුම
  Glaze mixing instrument කාච මිශ්‍රක උපකරණය
  Glaze pencil කාචනකූර
  Glaze run-off කාච අපධාවය
  Glaze stains දිස්න සායම්
  Glaze vapour වාෂ්ප කාචන ද්‍රව්‍ය
  Glaze, Ash භස්ම කාච ද්‍රව්‍ය; අළු පැහැ කාච ද්‍රව්‍ය
  Glaze, Crystalline ස්ඵටික කාචන ද්‍රව්‍ය
  Glaze, Lead දිලිසි ලෙඩ් මිශ්‍රණය; ඊයම් කාචන ද්‍රව්‍ය
  Glaze-fit කාච ගැළපුම
  Glaze-melt (රසායනිකව සක්‍රිය) කාච ද්‍රාවය
  Glaze-resist කාච ප්‍රතිරෝධය
  Glazing දිස්න ගැන්වීම; කාචනය
  Glazing defects කාචන දෝෂ

Results  750  -  800 of 2136 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.