Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Couching stitch පරතර යෙදු මැස්ම
  Couching trellis stitch පරතර යෙදූ ගරාදි මැස්ම
  Count of Cloth රෙද්දෙ නූල් ගණනය
  Counter clockwise වාමාවර්ත
  Counter stitched seam පෙරළා මැසූ මූට්ටුව
  Counterbalance ප්‍රතිසංතුලනය
  Counterhem අතේ මැසූ පිටාර වාටිය
  Counterhem seam අතේ මැසූ පිටාර වාටි මූට්ටුව
  Counterpane ඇඳ වැස්ම
  Counting glass ගණක කාචය
  Counts (නූල්) නොම්මර
  Covered loop වැසූ තොණ්ඩුව
  Cowl neck සුඹුලු කර
  Cowl sleeve සුඹූලු ඇඳුම් අත
  Crabbing රෙද්ද ඇද තැබීම; නූල් හරහට ඇදීම
  Crash ක්රෑෂ්; දළ රෙද්ද
  Crazy pattern විකාර මෝස්තරය
  Crazy quilt විකාර මෝස්තර ඇඳ ආස්තරණය
  Crease නැම්ම
  Crease a fold නැම්මක් නැමීම; වාටියක් නැමීම
  Crease Retention නැම්ම රැඳවුම
  Crease-marking නැම්ම ලකුණු කිරීම
  Crease-resistant නැම්මට ඔරොත්තු දෙන; නැමි නොසිටින; රැලි නොසිටින
  Creel දික්නූල් රාක්කය
  Creel bobbin දික්නූල් කූරු රාමුව
  Crepe ක්රේප්
  Crepe silk කොරලි සේද
  Crepe- back Satin ක්‍රේප් යෙදූ සැටින්
  Crepe-de-chine ක්රේප්- ඩි- චින්
  Creping රැලි දැමීම
  Crescent edging (crochet) බීක්කු දාර දැමීම ( ක්‍රොෂෙ වැඩ)
  Crested chain stitch රැලි දාම මැස්ම; මුදුන් කළ දම්වැල් මැස්ම
  Cretan stitch ක්‍රීට් මැස්ම
  Cretonne ක්‍රීටෝන්
  Cretonnestitch ක්‍රීටෝන් මැස්ම
  Crewel needle මහ මොට ඉදිකටුව
  Crewel needle stitch මහ මොට ඉදිකටු මැස්ම
  Crewel needle work මහ මොට ඉදිකටු වැඩ
  Crimp (n) අද්දර නිමාව
  Crimping රැළි දැමීම
  Crinkled රැලි ගැන්වු
  Crinoline ක්‍රිනොලින්
  Criss-cross කතිර
  Crochet cotton ගෙතුම් නූල්
  Crochet hook ගෙතුම් කටුව
  Crochet loop ගෙතුම් තොන්ඩුව
  Crochet [Crotchet] ක්‍රොෂෙ
  Crocking සායම තුනී කිරීම
  Cross and crown (quilting design) කතිර ඔටුනු (පිඩලි මෝස්තරය)
  Cross dyeing තිරස් නූල් පාට කිරීම

Results  750  -  800 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.