Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Positive reaction ධන ප්‍රතික්‍රියාව
  Positive valency ධන සංයුජතාව
  Positron පොසිට්‍රෝනය
  Positron annihilation පොසිට්‍රෝන උච්ඡේදනය
  Posterior focus අපර නාභිය
  Postulate උපග්‍රහණය
  Pot still හැලි ස්ථාලිය
  Potash alum පොටෑෂ් ඇලම්
  Potash soap පොටෑෂ් සබන්
  Potassium පොටෑසියම්
  Potential විභවය
  Potential energy විභව ශක්තිය
  Potential energy surface විභව ශක්ති පෘෂ්ඨය
  Potentiometer විභවමානය
  Potentiometric titration විභවමිතික අනුමාපනය
  Potentiostat ස්ථිති විභව ප්‍රභවය
  Potter's caly වළං මැටි; කුඹල් මැටි
  Pour point ගලන අංකය
  Pourbaix diagram පූර්බේක්ස් සටහන
  Powder metallurgy චූර්ණ ලෝහ කර්මය
  Practical chemistry ප්‍රායෝගික රසායන විද්‍යාව
  Praseodymium ප්‍රෙසියොඩිමියම්
  Precipitable අවක්ෂේප්‍ය
  Precipitant අවක්ෂේපකය
  Precipitate අවක්ෂේපය; අවක්ෂේප කරනවා
  Precipitated අවක්ෂිප්ත
  Precipitation අවක්ෂේපණය
  Precipitation titration අවක්ෂේපණ අනුමාපනය
  Precipitator අවක්ෂේපකරය
  Precise measurement තථ්‍ය මිනුම
  Precision තථ්‍යතාව
  Precision instrument යථාතථ්‍ය උපකරණය
  Precursive පූර්වගාමික
  Precursor පූර්වගය
  Preferential adsorption වරණිය අධිශෝෂණය
  Preignition පූර්ව ජ්වලනය
  Preparative scale පිළියෙළ පරිමාණය
  Prescription balance ඔසු තුලාව
  Press පීඩකය; යත
  Pressure පීඩනය
  Pressure filtration පීඩන පරිස්‍රාවණය
  Preston's salt ප්‍රෙස්ටන් ලවණය
  Pretreated පෙරපිරියම් කළ
  Preventive medicine නිවාරක වෛද්‍ය
  Primary action ප්‍රාථමික ක්‍රියාව
  Primary base ප්‍රාථමික භස්මය
  Primary carbon atom ප්‍රාථමික කාබන් පරමාණුව
  Primary cell ප්‍රාථමික කෝෂය
  Primary coil ප්‍රාථමික දඟරය
  Primary reaction ප්‍රාථමික ප්‍රතික්‍රියාව

Results  7450  -  7500 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.