Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Physical hygrometer භෞතික ආර්ද්‍රතාමානය
  Physical incompatibility භෞතික අසංගතිය
  Physical property භෞතික ගුණය
  Physical sciences භෞතීය විද්‍යා
  Physical state භෞතික අවස්ථාව
  Physicist's atom භෞතිකඥ පරමාණුව
  Physicochemical භෞතරසායනික
  Physiography භු- රූපණය; භු- රූපණ විද්‍යාව
  Physiological chemistry කායික රසායන විද්‍යාව
  Phytochemistry ශාක රසායන විද්‍යාව
  Pi bond පයි බන්ධනය
  Piezochemistry පීඩ රසායන විද්‍යාව
  Piezocrystallization පීඩ ස්ඵටිකීකරණය
  Piezoelectricity පීඩ විද්‍යුතය
  Piezoelectron පීඩ ඉලෙක්ට්‍රෝනය
  Piezometer පීඩ්‍යතාමානය
  Pig iron අමු යකඩ
  Pigment වර්ණකය
  Pigmentation වර්ණීභවනය; වර්ණීකරණය
  Pilot light burner නියමු එළි දාහකය
  Pilot plant නියාමක පිරියත
  Pipeclay පයිප්ප මැට්ට; පයිප්ප මැටි
  Pipette පිපෙට්ටුව
  Pitch ගල්තාර; තාරතාව; අන්තරාලය (Physics)
  Pitch blende පිච් බ්ලෙන්ඩ්
  Pitot tube පිටෝ නලය
  Plane තලය
  Plane of fracture භග්න තලය
  Plane of polarization ධ්‍රැවණ තලය
  Plane of symmetry සමමිති තලය
  Plane polarization තල ධ්‍රැවණය
  Planetary ග්‍රහ
  Planetary atom ග්‍රහ පරමාණුව
  Planetary spectrum ග්‍රහ වර්ණාවලිය
  Plank constant ප්ලාන්ක් නියතය
  Plank function ප්ලාන්ක් ශ්‍රිතය
  Plant (Engineering) පිරියත
  Plant acid ශාක අම්ලය
  Plasmolysis විශූනතාව
  Plaster බදාමය; පැලැස්තරය
  Plaster of paris පැරිස් බදාමය
  Plasticizer සුවිකාරකය
  Plastics ප්ලාස්ටික් ද්‍රව්‍ය
  Plastometer ප්ලාස්ටොමීටරය
  Plate තහඩුව
  Plate glass තහඩු වීදුරු
  Plating ලෝහ ගෑම
  Plating ආලේප කිරීම; ආලේපය
  Platiniferous ප්ලැටිනීධර
  Platinised asbestos ප්ලැටිනම් යුක්ත ඇස්බෙස්ටෝස්

Results  7300  -  7350 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.