Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Photographic chemicals ඡායාරූපී රසායන ද්‍රව්‍ය
  Photographic chemistry ඡායාරූපී රසායන විද්‍යාව
  Photographic developer ඡායාරූපී වර්ධකය
  Photographic film ඡායාරූපී ෆිල්මය; ඡායාරූපී පටය
  Photographic filter ඡායාරූපී පෙරහන
  Photographic intensifier ඡායාරූපී තීව්‍රකාරකය
  Photographic negative ඡායාරූපී කණපටය
  Photographic positive ඡායාරූපී හුරුපටය
  Photographic screen ඡායාරූපී තිරය
  Photographic spectroscope ඡායාරූපී වර්ණාවලීක්ෂය
  Photographic spectrum ඡායාරූපී වර්ණාවලිය
  Photohalide ප්‍රකාශ හේලයිඩ
  Photohylography ප්‍රකාශ කාචරේඛනය
  Photoionization detector (PID) ප්‍රකාශ අයනීකරණ අනාවරකය
  Photoisomeric ප්‍රකාශ සමාවයවික
  Photoluminescence ප්‍රකාශ සන්දීප්තිය
  Photolysis ප්‍රකාශ විච්ඡේදනය; ප්‍රභාවිච්ඡේදනය
  Photolyte ප්‍රකාශ විච්ඡේද්‍යය; ප්‍රභාවිච්ඡේද්‍යය
  Photolytic ප්‍රකාශ විච්ඡේද්‍ය; ප්‍රභාවිච්ඡේද්‍ය
  Photomagnetism ප්‍රකාශ චුම්බකත්වය
  Photomanometer ප්‍රභා පීඩනමානය
  Photometer දීප්තිමානය
  Photometric දීප්තිමාපක
  Photometric curve දීප්තිමාපක වක්‍රය
  Photometric standards දීප්තිමාපක සම්මත
  Photometry දීප්තිමිතිය
  Photomicrograph ප්‍රකාශ-අණ්වීක්ෂ රේඛය
  Photon ෆෝටෝනය
  Photoperiodism ප්‍රකාශාවර්තිතාව; ප්‍රකාශ අවධි ප්‍රතිචාරය
  Photophone ප්‍රකාශධ්වනිකය
  Photophoresis ප්‍රකාශ-ගමනය
  Photopic spectrum සංවේදක වර්ණාවලිය
  Photopolymerization ප්‍රකාශ බහුඅවයවීකරණය; ප්‍රකාශ බහුඅවයවීභවනය
  Photoproduct ප්‍රකාශ ඵලය
  Photoreaction ප්‍රකාශ ප්‍රතික්‍රියාව
  Photosensitivity ප්‍රකාශ සංවේදිතාව
  Photosensitizer ප්‍රකාශ සංවේදකාරකය
  Photosphere ප්‍රකාශ ගෝලය
  Photostable ප්‍රකාශ ස්ථායි
  Photosynthesis ප්‍රභාසංශ්ලේෂණය
  Photosynthetic pigments ප්‍රභාසංශ්ලේෂක වර්ණක
  Phototaxis ප්‍රකාශ- සාර්වසරණය
  Phototropism ප්‍රකාශාවර්තනය
  Photovoltaic effect ප්‍රකාශ- වෝල්ටීය ආචරණය
  Phycology ඇල්ගී විද්‍යාව
  Phylum වංශය
  Physical adsorption භෞතික අධිශෝෂණය
  Physical change භෞතික විපර්යාසය
  Physical chemistry භෞතික රසායන විද්‍යාව
  Physical constant භෞතික නියතය

Results  7250  -  7300 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.