Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Phlogisticated air ෆ්ලොජිස්ටන් යුක්ත වාතය (ප්ලොජිස්ටන් කළ වාතය)
  Phlogiston ෆ්ලොජිස්ටන්
  Phlogiston theory of combustion දහනය පිළිබඳ ෆ්ලොජිස්ටන් වාදය
  Phonic ධ්වනි
  Phonic ray ධ්වනි කිරණය
  Phonochemical ධ්වනි-රසායනික
  Phonometer ධ්වනිමානය
  Phonosensitive ධ්වනි- සංවේදී
  Phoretic electron ධාරක ඉලෙක්ට්‍රෝනය
  Phosgene ෆොස්ජින්
  Phosphatase ෆොස්ෆටේස්
  Phosphate ෆොස්ෆේට්
  Phosphatide ෆොස්ෆටයිඩ්
  Phosphazine ෆොස්ෆසයින්
  Phosphide ෆොස්ෆයිඩ්
  Phosphine ෆොස්ෆීන්
  Phosphor salt ෆොස්ෆර් ලවණය
  Phosphorescence ස්ඵුරදීපනය
  Phosphorescent ස්ඵුරදීප්ත
  Phosphoretted hydrogen ෆොස්ෆරිත හයිඩ්රජන්
  Phosphorometer ස්ඵුරමානය
  Phosphorous ෆොස්ෆරස්
  Photic ray ප්‍රකාශ කිරණය; ආලෝක කිරණය
  Photo electron spectroscopy ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන වර්ණාවලීක්ෂණය
  Photo electrons ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන
  Photo fluoroscope (Fluoroscope) ප්‍රතිදීප්තීක්ෂය
  Photo-actinic ප්‍රකාශ- ඇක්ටිනික
  Photo-dissociation ප්‍රකාශ විඝටනය
  Photobacteria ප්‍රකාශ බැක්ටීරියා
  Photobiotic ප්‍රකාශජීවී
  Photocatalysis ප්‍රකාශ උත්ප්‍රේරණය
  Photochemical ප්‍රකාශ- රසායනික
  Photochemical activation ප්‍රකාශ-රසායනික සක්‍රියණය
  Photochemical catalysis ප්‍රකාශ-රසායනික උත්ප්‍රේරණය
  Photochemical dissociation ප්‍රකාශ-රසායනික විඝටනය
  Photochemical effect ප්‍රකාශ-රසායනික ආචරණය
  Photochemical equivalent ප්‍රකාශ-රසායනික සමකය
  Photochemical excitation ප්‍රකාශ-රසායනික උද්දීපනය
  Photochemical induction ප්‍රකාශ-රසායනික ප්‍රේරණය
  Photochemical reaction ප්‍රකාශ රසායනික ප්‍රතික්‍රියාව
  Photochemistry ප්‍රකාශ-රසායන විද්‍යාව
  Photoconductivity ප්‍රකාශ සන්නායකතාව
  Photodynamic ප්‍රකාශගතික
  Photoelectric cell ප්‍රකාශවිද්‍යුත් කෝෂය
  Photoelectric effect ප්‍රකාශ විද්‍යුත් ආචරණය
  Photoelectricity ප්‍රකාශවිද්‍යුතය
  Photoelectrometer ප්‍රකාශවිද්‍යුත්මානය
  Photogalvanometer ප්‍රකාශ ගැල්වනොමීටරය
  Photographic ඡායාරූපී; ඡායාරූප
  Photographic brightness ඡායාරූපී දීප්තිය

Results  7200  -  7250 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.