Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Reduction division ඌනන විභාජනය
  Reduction series හායන ශ්‍රේණිය
  Reduplication ප්‍රතිද්විගුණනය
  Reed-swamp බට වගුර
  Reflection පරාවර්තනය
  Reflex ප්‍රතීක (adj); ප්‍රතීකය (n)
  Reforestation ප්‍රතිවනරෝපණය
  Refraction වර්තනය
  Refractive වර්තන
  Refractive index වර්තන අංකය
  Regeneration පුනර් වර්ධනය; පුනර්ජනනය
  Region ප්‍රදේශය
  Region of distribution ව්‍යාප්ති ප්‍රදේශය
  Regional ප්‍රාදේශික
  Regma ඒරණ්ඩය
  Regression ප්‍රතිගමනය; ප්‍රතීපායනය; ප්‍රතීපායන
  Regressive ප්‍රතිගාමී
  Regular ක්‍රමවත්
  Regular peloria ක්‍රමික සංවිකෘතිය
  Regularity (Symmetry) සමමිතිය
  Regulation යාමනය
  Regulator යාමකය
  Regulatory genes යාමක ජාන
  Regulatory mechanism යාමක යන්ත්‍රණය
  Rejuvenation පුනර් යෞවනය
  Rejuvenescence පුනර් යෞවන ප්‍රාප්තිය
  Relative humidity සාපේක්ෂ ආර්ද්‍රතාව
  Relative transpiration සාපේක්ෂ උත්ස්වේදුනය
  Relaxed ශිථිල
  Relaxed circle ශිථිල චක්‍රය
  Relaxed plasmid ශිථිල ප්ලාස්මිඩය
  Release මුදා හැරීම; නිදහස් කිරීම
  Relic; Relict අවශිෂ්ට (adj); අවශිෂ්ටය (n)
  Remote දූරස්ථ
  Renascent පුනර්ජායී
  Renaturation ස්වභාවීකරණය
  Reniform වෘක්කාකාර
  Rennet මුහුන්
  Repair අලුත්වැඩියාව; පිළියම
  Repeat පිළියුම
  Replacement ප්‍රතිස්ථාපනය
  Replacement theory ප්‍රතිස්ථාපන වාදය
  Replicate ප්‍රතිවලිත වෙනවා
  Replicate experiment බහුගුණික පරීක්ෂණය
  Replication ප්‍රතිවලනය
  Replisome රෙප්ලිසෝමය
  Repressor මර්දකය
  Reproduction ප්‍රජනනය
  Reproduction hormone ප්‍රජනන හෝර්මෝනය
  Reproductive bodies ප්‍රජනක දේහ

Results  7150  -  7200 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.