Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Paraboloid condenser පරාවලයාකාර ඝනීකාරකය
  Parachor පරාකෝරය
  Paraffin පැරෆිනය
  Paraffin bath පැරෆින් ඔරුව; පැරෆින් ද්‍රෝණිය
  Paraffin scale පැරෆින් කාරම්
  Paraffin wax පැරෆින් ඉටි
  Paraffins පැරෆින්
  Parallax අසම්පාතය
  Parallel electrons සමාන්තර ඉලෙක්ට්‍රෝන
  Parallel reactions සමාන්තර ප්‍රතික්‍රියා
  Parallelosterism සමාන්තර අවයවිකතාව
  Paralyzer (chemical) පරාශ්ලථකරය
  Paramagnetic අනුක්ෂේත්‍ර චුම්බක
  Paramagnetism අනුක්ෂේත්‍ර චුම්බකත්වය
  Paramorphism පාරරූපතාව
  Paraplasm පාරප්ලාස්මය
  Parasiticide පරපෝෂිතනාශකය
  Parchment හම්පත
  Parent element ජනක මූලද්‍රව්‍යය
  Parthenogenesis කෞමාරෝද්භවය
  Partial ආංශික
  Partial molar volume ආංශික මෞලික පරිමාව
  Partial pressure ආංශික පීඩනය
  Partial racemization භාගික රැසිමීකරණය
  Partial valence ආංශික සංයුජතාව
  Partially miscible liquid system භාගික මිශ්‍රේය ද්‍රව පද්ධතිය
  Particle අංශුව
  Partition විභාග (adj ); විභේදනය(n)
  Partition chromatography විභාග වර්ණලේඛ ශිල්පය
  Partition coefficient විභාග සංගුණකය
  Partition function විභාග ශ්‍රිතය
  Partition law විභාග නියමය
  Parts per million (ppm) මිලියනයට කොටස්
  Pascal (Pa) පැස්කල්
  Paschen series පාෂන් ශ්‍රේණිය
  Passive අකර්මණ්‍ය; අක්‍රිය
  Passive immunity අක්‍රිය ප්‍රතිශක්තිය
  Passive iron අකර්මණ්‍ය යකඩ
  Passive state අකර්මණ්‍ය අවස්ථාව
  Passivity අකර්මණ්‍යතාව
  Paste පාප්ප; ආලේපය; තලපය
  Pasteur filter පැස්ටර් පෙරහන
  Pasteurization පැස්ටරීකරණය
  Pasteurized milk පැස්ටරීකෘත කිරි
  Pasteurizer පැස්ටරිකාරකය
  Patent medicine සාධිකාර ඖෂධය; පේටන්ට් ඖෂධය
  Path පථය; මාර්ගය
  Path function මාර්ග ශ්‍රිතය
  Pathochemistry ව්‍යාධි රසායන විද්‍යාව
  Pathological chemistry ව්‍යාධි රසායන විද්‍යාව

Results  7050  -  7100 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.