Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Chain දම්වැල; දාමය
  Chain reaction දාම ප‍්‍රතික‍්‍රියාව
  Chain surveying දම්වැල් මැනුම
  Channel ඕඩය
  Channel,Overflow පිටාර ඇළ
  Channel,River ගං ආර
  Chapperal දෘඪපත‍්‍රි අරඹ
  Chappuis Band of Ozone Absorption ඕසෝන අවශෝෂණ චැපුයිස් කලාපය
  Check-valve tubing pump පරීක්ෂක වෑල්ව නළ පොම්පය
  Chemical change රසායනික වෙනස්වීම
  Chemical coating රසායනික ආලේප
  Chemical coating solvents රසායනික ආලේප ද්‍රාවණ
  Chemical evolution රසායනික පරිණාමය
  Chemical lifetime රසායනික ජීවකාලය
  Chemical Oxygen Demand (COD) රසායනික ඔක්සිජන් ඉල්ලුම
  Chemical reaction රසායනික ප‍්‍රතික‍්‍රියාව
  Chemical stressors රසායනික පීඩක
  Chemical treatment රසායන පිරියම
  Chemical weathering රසායනික ජරණය
  Chemosynthesis රසායනික සංශ්ලේෂණය
  Chemotrophic රසායන පෝෂී
  Chena cultivation හේන් ගොවිතැන
  Chine ගැඹුරු කඳුර
  Chlorinated hydrocarbons ක්ලෝරිනීකෘත හයිඩ්‍රොකාබන්
  Chlorination ක්ලෝරිනීකරණය
  Chlorinator ක්ලෝරීනීකරය
  Chlorine ක්ලෝරීන්
  Chlorine contact chamber ක්ලෝරීන් ස්පර්ශක කුටීරය
  Chlorofluorocarbons ක්ලෝරෝෆ්ලෝරෝකාබන්
  Chloroform ක්ලෝරොෆෝම්
  Chlorophyll හරිතප‍්‍රද
  Chloroplast හරිත ලවය
  Chlorosis හරිතක්ෂය
  Cholera කොලරාව; විෂූචිකාව
  Chorographical map භූ ලේඛ සිතියම
  Chorography භූ ලේඛනය
  Chorology භූ ව්‍යාප්ති විද්‍යාව
  Chromosome වර්ණදේහය
  Chronic diseases නිදාන්ගත රෝග
  Chronic effect චිරස්ථායී බලපෑම
  Chronic toxicity කල්ගිය සවිෂතාව
  Chrysolite චන්ද්‍රකාන්ත
  Cinder cone (ash cone) යමහල්; අළු කේතුව
  Circular flow model චක‍්‍රීය ප‍්‍රවාහ ආකෘතිය
  Cirque (පර්වත ප‍්‍රාන්තීය)ආවාටය
  Cirro stratus කෙඳි-ස්තර වලාකුළ
  Cirro- cumulus cloud කෙඳි කැටි වලාකුළ
  Cirrus cloud කෙඳි වලාකුළ
  Citizen's report පුරවැසි වාර්තාව
  Citizen-based coverage පෞර පාදක ප‍්‍රවේශය

Results  700  -  750 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.