Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  cartridge tape කාට්රිජ පටිය
  cascade කඳුරැල්ල
  cascade connection කඳුරැලි සම්බන්ධය
  cascade control කඳුරැලි පාලකය
  cascade sort කඳුරැලි තේරීම
  cascading කඳුරැලි වැටුම
  case logic විෂය තර්කය
  case-sensitive අකුරු තටු සංවේදී
  cashless society මුදල් රහිත සමාජය
  cassette කැසටය
  cassette interface කැසටට් අතුරු මුහුණත
  cassette recorder කැසට් රෙකෝඩරය
  cassette tape කැසට් පටිය
  CAT පරිගණක සහියිත පුහුණුව
  CAT පරිගණක අක්ෂිය ස්ථර රේඛය
  cat eye සංඥා අක්ෂිය
  catalog නාමාවලිය
  catalogue කැටලොගය
  category ප්‍රවර්ගය
  category storage ප්‍රවර්ග ආචයනය
  cathode ray tube කැතෝඩ කිරණ බටය
  cathode ray tube visual display unit කැතෝඩ කිරණ බට දුෘශ්‍ය සංදුර්ශන ඒකකය
  cell කෝෂය
  cell animation කෝෂ සජීවීකරණය
  cell definition කෝෂ නිර්වචනය
  cell pointer කෝෂ සුචකය
  cellular radio සෙල්‍යුලර් රේඩියෝව
  center මධ්‍යය
  central control unit මධ්‍යම පාලන ඒකකය
  central information file මධ්‍යම තොරතුරු ගොනුව
  Central Processing Unit (CPU) මධ්‍යම සැකසුම් ඒකකය (සී.පී.යූ)
  central processor මධ්‍යම සකසනය
  centralized design මධ්‍යගත සැලසුම
  centralized network configuration මධ්‍යගත ජල වින්‍යාසය
  centronics interface සෙන්ට්‍රොනික් අතුරු මුහුණත
  certification සහතික කිරීම
  chain දාමය
  chain field දාම ක්ෂේත්‍රය
  chain printer දාම මුද්‍රකය
  chain printing දාම මුද්‍රණය
  chained files දාමගත ගොනු
  chained list දාමගත ලැයිස්තු
  chaining දාමකරණය
  chaining search දාමකරණ සෙවුම
  champion ප්‍රවර්ධකය
  change of control පිලන මාරුව
  channel නාලිකාව : චැනලය
  channel adaptor නාලිකාව / චැනල අනුවර්තකය
  channel capacity නාලිකාව / චැනල ධාරිතාව
  channel, communication නාලිකාව / චැනලය : සන්නිවේදන

Results  700  -  750 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.