Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 1018 terms on  Wood Work  Glossary

     Term Term Description
  Rebating තට්ටු ඇරීම
  Red wood පතඟි
  Registered chisel රෙජිස්ටර් නියන
  Resin රෙසින් (මැලියම්)
  Resin rays මැලියම් නහර
  Resorcinol formaldehyde resin රිසෝසිනල් ෆෝමැල්ඩිහයිඩ් මැලියම්
  Reversible mortise lock හැරවිය හැකි ගිල්වුම් යතුර
  Ridge මුදුන ; මුදුන් වැටිය
  Ridge joint මුදුන් යටලී මූට්ටුව
  Ridge making මුදුන තැනීම
  Ridge pole මුදුන් බාල්කය
  Ridge tile මුදුන් උළුකැටය
  Right angle සෘජු කෝණය
  Rim lock මූණත් අගුල
  Ring pull ‍දොර මුද්ද
  Ring shake වට පලුද්ද ; මල් පලුද්ද
  Rip cut (වයිරමට)සමාන්තර ඉරුම
  Rip saw ; Double hand saw පලු කියත
  Rivet මිටියම් කරනවා
  Rivet head මිටියම් ඇණ හිස
  Rivet hole මිටියම් ඇණ තව්ව
  Rivet nail මිටියම් ඇණය
  Roof වහල ; පියස්ස
  Roof nail වහල් ඇණය ; පියසි ඇණය
  Roof truss කාප්පය
  Roofing Nuts and bolts රවුම් හිස් මුරිච්චි සහ බඳුණ
  Rose countersinker මල් සපරම් කටුව
  Rose window කව හැඩ ජනේලය ; රවුම් ජනේලය
  Rot කුණ
  Rotary plane විදුලි අත් යත්ත
  Round file රවුම් පීර ; වට පීර
  Round iron වට යතු තලය
  Round plane වට යත්ත
  Round taper file ; Rat-tail file රවුම් උල් පීර
  Router bit බොරදම් කටුව
  Router plane රූටන යත්ත
  Rubbing brick දිය ගල
  Sanding block වැලි කඩදාසි කොට්ටය
  Sanding sealer පාරදෘශ්‍ය සීලර්
  Sandpapering වැලි කඩදාසි ඇල්ලීම
  Sapwood එලය
  Sash ජනේල රාමුව ; ජනෙල් පියන් රාමුව
  Sash eye ජනෙල් මුදුව
  Sash window පළුව ඔසවන ජනේලය
  Satin wood බුරුත
  Saw කියත
  Saw blade කියත් තලය
  Saw cut ඉරුම ; කැපුම
  Saw dust කියත් කුඩු ; ලී කුඩු
  Saw set තෙත්තියන් අඬුව ; දත් අඬුව

Results  700  -  750 of 1018 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.