Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Data universe දත්ත පථය
  Data, Research පර්යේෂණාර්ථක දත්ත
  Dating කාල නිර්ණය
  Dating programme කාල නිර්ණයන කාර්ය ක‍්‍රමය; කාල නිර්ණයන වැඩ සටහන
  Datum දත්තය
  Datum line දත්ත පාදක රේඛාව
  Datum point දත්තපාදක ලක්ෂ්‍යය
  Daub වරිච්චි මැට්ට
  Dead organism ජීවමුක්ත ජීවියා
  Debitage අපක්ෂිප්තය
  Debitage analysis ඡින්නාවශේෂ විශ්ලේෂණය
  Debris සුන්බුන්
  Decay ක්ෂයවීම
  Decaying agent ක්ෂය කාරකය
  Decaying process ක්ෂයණ ක‍්‍රියාවලිය
  Deciduous woodland පතනශීල වන්‍යභූමි
  Decline අවනතිය; පරිහානිය
  Decorative variation අලංකාරාර්ථක විභේද
  Deep Sea core සමුද්‍රස්ථලීය නියැදිය
  Deliberate destruction චේතනාත්මක සංහාරය
  Demographic archaeology ජනවිකාස පුරාවිද්‍යාව
  Demographic diffusion ජනවිකාස විසරණය
  Demographic pressure ජනවිකාස පීඩනය
  Demographic variable ජනවිකාස විචල්‍යය
  Dendritic pattern ශාඛික රටාව
  Dendritic scheme ශාඛික සැලැස්ම
  Dendro-climatology ශාඛික දේශගුණ විද්‍යාව
  Dendrochronology වෘක්ෂ වලයීය කාල නිර්ණය; රුක් වලලු කාල නිර්ණය
  Dendrogram වෘක්ෂීය ප‍්‍රස්තාරය
  Dendrology වෘක්ෂ විද්‍යාව
  Denomination අර්ඝ සංඥාව
  Depiction of the elite ප‍්‍රභූත්ව සූචකය
  Deposit නික්ෂේපය
  Deposit of fragments කැබලි නික්ෂේපය; ඛණ්ඩ නික්ෂේපය
  Deposit, Clastic ශකල නික්ෂේපය
  Deposit, Colluvium සදල නික්ෂේපය
  Deposit, Detrital දලික නික්ෂේපය
  Depositional context නික්ෂේප ප‍්‍රසංගය
  Depositional environment නික්ෂේප පරිසරය
  Depositional phase තැන්පතු වාරය
  Depositional process නික්ෂේප ක‍්‍රියාවලිය
  Depositionalremnant magnetism නික්ෂිප්ත අවශිෂ්ට චුම්බකත්වය
  Descent වංශානුක‍්‍රමය
  Descent group වංශානුක‍්‍රම කාණ්ඩය
  Descent of man මිනිසාගේ පෙළපත
  Descent rule වංශාවලී නියමය
  Descriptive type වර්ණනාත්මක ප‍්‍රභේදය
  Desk-based assessment (Desk-top study) ග‍්‍රන්ථපාදක ඇගැයුම
  Despot ස්වාධිකාරියා
  Despotism ස්වාධිකාරීතාව

Results  700  -  750 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.