Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Observation නිරීක්ෂණය
  Occlude අධිධාරණය කරනවා; අධිධාරණය වෙනවා
  Occlusion අධිධාරණය
  Occurrence නිසග පැවැත්ම
  Ochre හිරියල්
  Octahedral අෂ්ටතලීය
  Octahedral arragement අෂ්ටතලීය සැකසුම
  Octahedral coordination අෂ්ටතලීය සංගතකරණය
  Octahedral shape අෂ්ටතලීය හැඩය
  Octahedral sulphur අෂ්ටතලීය සල්ෆර්
  Octahedron අෂ්ටතලය
  Octane number ඔක්ටේන් අංකය
  Octavalent අෂ්ටසංයුජ
  Octet අෂ්ටකය
  Octet formula අෂ්ටක සූත්‍රය
  Octet theory අෂ්ටක ඉලෙක්ට්‍රෝන වාදය
  Octosulphate ඔක්ටොසල්ෆේට්
  Odoriferous සගන්ධ
  Odorimetry ගන්ධමිතිය
  Odoriphore ගන්ධධරය
  Odorometer ගන්ධමානය
  Odour ගන්ධය
  Ohm's law ඕම් නියමය
  Oil bath තෙල් දෙණ; තෛල ද්‍රෝණිය
  Oil immersion objective තෙල් බිඳු ගිල්වුම් අවනෙත
  Oil of vitriol සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය
  Olefiant gas (Ethylene) එතිලීන්
  Olefin complex ඕලිෆීන් සංකීර්ණය
  Olefin series ඔලිෆීන් ශ්‍රේණිය
  Oleometer තෛලමානය
  Oleum ඕලියම්
  Oligodynamics අල්පගති විද්‍යාව
  One-colour indicator ඒකවර්ණ දර්ශකය
  One-component system ඒකසංරචක පද්ධතිය
  Opacity පාරාන්ධතාව
  Opal glass උපල වීදුරු
  Opalescence උපලදීපනය
  Opalescent උපලදීප්ත
  Opaque පාරාන්ධ
  Open chain විවෘත දාමය
  Open hearth furnace විවට ලිප් ඌෂ්මකය
  Open hearth process විවට ලිප් ක්‍රමය
  Open system විවෘත පද්ධතිය
  Operating කාරක
  Opposed spin ප්‍රතිවිරුද්ධ භ්‍රමණය
  Optic axis දෘෂ්ටි අක්ෂය
  Optical activity ප්‍රකාශ සක්‍රියතාව
  Optical anisotropy ප්‍රකාශ අසමසාර්වදිශතාව
  Optical density ප්‍රකාශ ඝනත්වය
  Optical exultation ප්‍රකාශ ප්‍රහර්ෂය

Results  6850  -  6900 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.