Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Prokaryotic ;Procaryotic ප්‍රාග් න්‍යෂ්ටික
  Prolate දීර්ඝගෝලාකාර
  Proliferate ප්‍රගුණන වෙනවා
  Proliferation ප්‍රගුණනය
  Proliferous ප්‍රගුණන
  Prolific බහුප්‍රජ
  Proligerous ප්‍රගුණන
  Proline ප්‍රෝලීන්
  Promeristem ප්‍රාග්විභාජකය
  Prometaphase ප්‍රාග්යෝගකලාව
  Prominent ප්‍රමුඛ
  Promoter ප්‍රාරම්භකය
  Promoter region ප්‍රාරම්භක ප්‍රදේශය
  Promoter sequence ප්‍රාරම්භක අනුක්‍රමය
  Promycele (Promycelium) ප්‍රෝමයිසීලිය
  Promycelial ප්‍රෝමයිසීලීය
  Promycelium (Promycele) ප්‍රෝමයිසීලිය; බැසීඩියම
  Pronucleus ප්‍රාග්න්‍යෂ්ටිය
  Proof reading (DNA) ශෝධ්‍ය පරීක්ෂාව
  Prop root කරු මුල
  Propagation ප්‍රචාරණය
  Propagative ප්‍රචාරක
  Propagulum (Propagule) ප්‍රචාරකය
  Property ගුණය
  Prophase ප්‍රාක්කලාව
  Prophyll ආදිපර්ණය
  Prophyllum (Bracteole) නිපත්‍රිකාව
  Proplastid ප්‍රාක්ලවය
  Prosenchyma දීර්ඝස්තරය
  Prosporangium ප්‍රබීජාණුධානිය
  Prosthetic group සංලග්න කාණ්ඩය
  Prostrate බිම් බෑවූ; වැතිරි
  Protalbumose ප්‍රොටැල්බියුමෝස්
  Protandrous ප්‍රපුංපරිණත
  Protandry ප්‍රපුංපරිණතිය
  Protease ප්‍රෝටියේස්
  Protected bud ආරක්ෂිත අංකුරය
  Protective ආරක්ෂක
  Protective mechanism ආරක්ෂණ යන්ත්‍රණය
  Proteid ප්‍රෝටීඩය
  Protein ප්‍රෝටීන්
  Protein synthesis ප්‍රෝටීන් සංශ්ලේෂණය
  Proteinic ප්‍රෝටීනීය
  Proteolysis ප්‍රෝටීන් ජීරණය
  Proteolytic ප්‍රෝටීන ජාරක
  Proteolytic enzyme ප්‍රෝටීන ජාරක එන්සයිමය
  Proteose ප්‍රෝටියෝස්
  Proterandrous ප්‍රපුංපරිණත
  Proterandry ප්‍රපුංපරිණතිය
  Proteranthous පුරාපුෂ්පන

Results  6800  -  6850 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.