Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Nosepiece නාසැස්ස
  Noxious හිංසක
  Noxious gas හිංසක වායුව
  Nuclear න්‍යෂ්ටික
  Nuclear නියුක්ලියෝනය
  Nuclear atom න්‍යෂ්ටික පරමාණුව
  Nuclear binding energy න්‍යෂ්ටික බන්ධන ශක්තිය
  Nuclear bombardment reaction න්‍යෂ්ටික විවර්ෂණ ප්‍රතික්‍රියාව
  Nuclear charge න්‍යෂ්ටික ආරෝපණය
  Nuclear chemistry න්‍යෂ්ටික රසායනය
  Nuclear disintegration න්‍යෂ්ටික පෘථක්කරණය
  Nuclear electron න්‍යෂ්ටික ඉලෙක්ට්‍රෝනය
  Nuclear equation න්‍යෂ්ටික සමීකරණය
  Nuclear filament න්‍යෂ්ටික සූත්‍රිකාව
  Nuclear fission න්‍යෂ්ටික විඛණ්ඩනය
  Nuclear fusion න්‍යෂ්ටික විලයනය
  Nuclear halogen න්‍යෂ්ටික හැලජන්
  Nuclear magnetic resonance spectroscopy න්‍යෂ්ටික චුම්බක සම්ප්‍රයුක්තතා වර්ණාවලීක්ෂණය
  Nuclear number නියුක්ලියෝන ක්‍රමාංකය
  Nuclear packing න්‍යෂ්ටික ඇහිරීම
  Nuclear paramagnetism න්‍යෂ්ටික අනුක්ෂේත්‍ර චුම්බකත්වය
  Nuclear particles න්‍යෂ්ටික අංශු
  Nuclear reactions න්‍යෂ්ටික ප්‍රතික්‍රියා
  Nuclear reactor න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය
  Nuclear spin න්‍යෂ්ටික භ්‍රමණය
  Nuclear structure න්‍යෂ්ටික ව්‍යූහය
  Nuclear symbols න්‍යෂ්ටික සංකේත
  Nuclear transmutation න්‍යෂ්ටික තත්ත්වාන්තරණය
  Nucleic acid නියුක්ලෙයික් අම්ලය
  Nucleid න්‍යෂ්ටික ලවය
  Nucleophile න්‍යෂ්ටිකාමිය
  Nucleophilic addition න්‍යෂ්ටිකාමී ආකලනය
  Nucleophilic atom න්‍යෂ්ටිකාමී පරමාණුව
  Nucleophilic substitution න්‍යෂ්ටිකාමී ආදේශනය
  Nucleophilicity න්‍යෂ්ටිකාමිත්වය
  Nucleoplasm න්‍යෂ්ටිප්ලාස්මය
  Nucleoprotein නියුක්ලියෝප්‍රෝටීන්
  Nucleoside නියුක්ලියොසයිඩය
  Nucleotide නියුක්ලියොටයිඩය
  Nucleus න්‍යෂ්ටිය
  Nuclide නියුක්ලයිඩය
  Nuclide symbol නියුක්ලයිඩ සංකේතය
  Nugget පිඬ
  Null instrument අභිශූන්‍ය උපකරණය
  Nutrient පෝෂකය
  Nutrition පෝෂණය
  Nuwman projection formula නිවුමාන් ප්‍රක්ෂේපණ සූත්‍රය
  Nylon නයිලොන්
  Objective (lens) අවනෙත
  Obligatory anaerobe අනිවාර්ය නිර්වායු ජීවියා

Results  6800  -  6850 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.