Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Needle සූචිය; ඉදිකටුව
  Negative සෘණ
  Negative adsorption සෘණ අධිශෝෂණය
  Negative catalysis ප්‍රතිප්‍රේරණය
  Negative catalyst ප්‍රතිප්‍රේරකය
  Negative corpuscle (electron) සෘණ ඉලෙක්ට්‍රෝනය
  Negative electricity සෘණ විද්‍යුතය
  Negative electrode සෘණ ඉලෙක්ට්‍රෝඩය
  Negative electron සෘණ ඉලෙක්ට්‍රෝනය
  Negative element සෘණ මූලද්‍රව්‍යය
  Negative group සෘණ කාණ්ඩය
  Negative pole සෘණ ධ්‍රැවය
  Negative pressure සෘණ පීඩනය
  Negative ray සෘණ කිරණය
  Negative reaction සෘණ ප්‍රතික්‍රියාව
  Negative substituents සෘණ ආදේශක
  Negative test සෘණ පරීක්ෂාව
  Negative valency සෘණ සංයුජතාව
  Negatron නෙගට්‍රෝනය
  Neighbouring group participation සමීප කාණ්ඩ සහභාගිතාව; පරවේශී කාණ්ඩ සහභාගිතාව
  Neodymium නියෝඩිමියම්
  Neon නියොන්
  Neon lamp නියොන් පහන
  Nephelometer ආවිලතාමානය
  Nephelometric analysis ආවිලතාමිතික විශ්ලේෂණය
  Nephelometry ආවිලතාමිතිය
  Nernst effect න'න්ස්ට් ආචරණය
  Nernst equation න'න්ස්ට් සමීකරණය
  Nernst heat theorem න'න්ස්ට් තාප ප්‍රමේයය
  Nernst lamp න'න්ස්ට් පහන
  Nernst law න'න්ස්ට් නියමය
  Nernst solution pressure theory න'න්ස්ට් ද්‍රාවණ පීඩන වාදය
  Nessler reagent නෙස්ලර් ප්‍රතිකාරකය
  Nessler solution නෙස්ලර් ද්‍රාවණය
  Nessler test නෙස්ලර් පරීක්ෂාව
  Nessler tube නෙස්ලර් නලය
  Net Ionic equation ශුද්ධ අයනික සමීකරණය
  Network covalent ජාලීය සහසංයුජය
  Neurotransmitter ස්නායුක ආවේග සම්ප්‍රේෂකය
  Neutral atom උදාසීන පරමාණුව
  Neutral dyes උදාසීන සායම්
  Neutral lining උදාසීන ආස්තරය
  Neutral oxide උදාසීන ඔක්සයිඩ්
  Neutral reaction උදාසීන ප්‍රතික්‍රියාව
  Neutral solution උදාසීන ද්‍රාවණය
  Neutralisation උදාසීනකරණය
  Neutralisation reaction උදාසීනීකරණ ප්‍රතික්‍රියාව
  Neutrino නියුට්‍රිනෝව
  Neutron නියුට්‍රෝනය
  Neutron activation analysis නියුට්‍රෝන සක්‍රියන විශ්ලේෂණය

Results  6650  -  6700 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.