Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Body louse ඉනිකුණා
  Body temperature ශරීර උෂ්ණත්වය; දේහ උෂ්ණත්වය
  Body wall ශරීර බිත්තිය
  Boil (n) ගඩුව
  Boil (v) නටනවා; නටවනවා
  Boiler බොයිලේරුව
  Boiling point තාපාංකය
  Bolus ගුලිය
  Bone අස්ථිය; ඇටය
  Bone cell අස්ථි සෛලය
  Bone manure කටු පෝර
  Bone, Articular සන්ධාන අස්ථිය
  Bone, Back පිටිකොන්ද
  Bone,Basioccipital කපාල පාද අස්ථිය
  Bone,Cancellous සඡිද්‍ර අස්ථිය
  Bone,Cannon ජවාස්ථීය
  Bone,Carpal හස්තකූර්ච අස්ථිය; මැණික්කටු ඇටය
  Bone,Cheek කම්මුල් ඇටය
  Bone,Collar (Clavicle) අකු ඇටය; අක්ෂකාස්ථිය
  Bone,Ethmoid ඡිද්‍රාස්ථිය
  Bone,Face වක්ත්‍ර අස්ථිය
  Bone,Fibula අනුජංඝාස්ථිය
  Bone,Foot පාදාස්ථිය
  Bone,Frontal ලලාටාස්ථිය
  Bone,Hyoid කණ්ඨිකාස්ථිය
  Bone,Innominate ශ්‍රෝණිඵලකාස්ථිය
  Bone,Jaw හනු අස්ථිය
  Bone,Lachrymal අශ්‍රැ අස්ථිය
  Bone,Mandible අධෝහනු අස්ථිය
  Bone,Maxilla ඌර්ධ්ව හනු අස්ථිය
  Bone,Metacarpal අතුල් ඇටය
  Bone,Metatarsal පතුල් ඇටය
  Bone,Nasal නාසාස්ථිය
  Bone,Occipital අපර කපාල අස්ථිය
  Bone,Palatine තාලවාස්ථිය
  Bone,Parietal පාර්ශ්ව කපාල අස්ථීය
  Bone,Pin තට්ටම් ඇටය; ජඝන අස්ථිය
  Bone,Sesamoid තිලසම අස්ථිය
  Bone,Skull කපාලාස්ථිය
  Bone,Sphenoid කීලාස්ථිය
  Bone,Tarsal පාදකුර්චාස්ථිය
  Bone,Temporal ශංඛක අස්ථිය
  Bone,Thigh කලව ඇටය
  Bone,Tibia ජංඝාස්ථිය
  Bony labyrinth ( of ear) (කණේ) අස්ථි ගහනය
  Borax බෝරුක්ස්
  Bordered pit ගැටි කූව
  Borer ගුල්ලා
  Boric acid බෝරික් අම්ලය
  Boron බෝරෝන්

Results  650  -  700 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.