Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Chorus ගායක වෘන්දය; ධ්‍රැව පදය
  Chrismas play නත්තල් නාටකය
  Chromatic aberration වර්ණ විභ්‍රමය; වර්ණ විභ්‍රාන්තිය
  Chronicle වංශකථාව
  Chronicle play වංශකථා නාටකය
  Chronology කාලානුක්‍රමය
  Church drama දේවස්ථාන නාට්‍යය
  Cinema සිනමාව
  Cinemascope සිනමාස්කෝප්
  Cinematic සිනමාරූපී
  Cinematograph සිනමා ලේඛය
  Cinematography සිනමා ශිල්පය
  Circle වෘත්තය; චක්‍රය; වටය
  Circling කැරකීම; වටැයීම
  Circuit පරිපථය; චාරිකාව; මණ්ඩලය
  Circulation සංසරණය; ප්‍රචාලනය
  Circumlocution වක්‍රෝක්තිය; වක්‍රකථනය
  Circus සර්කස් ක්‍රීඩාව
  Citation උද්ධාරය; හේතු පාඨය
  Civic theatre ප්‍රජා රංගය
  Clamp කලම්පය
  Clap අත්පොළසන් හඬ; අප්පුඩි ගැසීම
  Clarity විශදත්වය
  Clarity of Expression ප්‍රකාශනයේ විශදභාවය; ප්‍රකාශන විශදත්වය
  Clash ගැටුම
  Clasp හසුර; අල්ලුව
  Classic සම්භාව්‍ය කෘතිය
  Classic acting විශිෂ්ට රූපණය
  Classical සම්භාව්‍ය; සම්භාව්‍යරූපී
  Classical drama සම්භාව්‍ය නාට්‍යය
  Classicism සම්භාව්‍යවාදය; සම්භාව්‍යතාව
  Classification වර්ගීකරණය
  Cleansing පවිත්‍රීකරණය; පවිත්‍රණය
  Cliche සුලභ උපක්‍රමය
  Clichetic සුලභ
  Climax කූටප්‍රාප්තිය
  Clip ඇමුණුම
  Cloak කබාය
  Cloak reading සුපාඨනය
  Cloak room කබා කාමරය
  Close range අවිදූර පරාසය
  Close-up සමීප දසුන
  Closed stage ආවෘත වේදිකාව
  Closed up position සංවෘත ඉරියව්ව
  Closet drama සාහිත්යික නාට්‍යය
  Cloth වස්ත්‍රය
  Clothing වස්ත්‍ර
  Clown විකටයා
  Clown make-up විකට අංගරචනය
  Cluster of words වදන් පොකුර

Results  650  -  700 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.