Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Carbon assimilation කාබන් ස්වීකරණය
  Carbon balance කාබන් සමතුලිතතාව
  Carbon cycle කාබන් චක‍්‍රය
  Carbon dioxide කාබන් ඩයොක්සයිඩ්
  Carbon dioxide equivalent කාබන් ඩයොක්සයිඩ් සමකය
  Carbon disulfide කාබන්ඩයිසල්ෆයිඩ්
  Carbon emission කාබන් මෝචනය
  Carbon fixation කාබන් තිරකිරීම
  Carbon monoxide කාබන් මොනොක්සයිඩ්
  Carbonic acid කාබනික අම්ල
  Carboniferous කාබනිෆෙරස්
  Carcinogen පිළිකාජනකය
  Cardinal points ප‍්‍රධාන දිශා
  Cardinal winds සිවු දිග සුළං
  Cardiovascular toxicity හෘද්වාහිනී සවිෂතාව
  Carlsberg ridge කාර්ල්ස්බර්ග් වැටිය
  Carnivore මාංසභක්ෂකයා
  Carrying capacity ධාර්යතාව; ඉසුලුම් ධාරිතාව
  Carrying of land භූමියේ ඉසුලුම් ධාරිතාව
  Case control study රෝග පාලන අධ්‍යයනය
  Case study සිද්ධි අධ්‍යයනය
  Cash crops මුදල් බෝග
  Cask බුජම
  Caste කුලය
  Cat's eyes වෛරෝඩි
  Catalyst උත්ප්‍රේරකය
  Catalytic converter උත්ප්‍රේරක පරිවර්තකය
  Catalytic incinerator උත්ප්‍රේරක දාහකය
  Catastrophism ව්‍යසනසම්භව භූමි ලක්ෂණ වාදය; ව්‍යසනවාදය
  Catchment area පෝෂක ප‍්‍රදේශය; ජලාධාර ප‍්‍රදේශය
  Catchment basin ජලාධාරද්‍රෝණිය
  Caterpillar දළඹුවා
  Cathode කැතෝඩය
  Cation exchange කැටායන හුවමාරුව
  Cation exchange capacity කැටායන හුවමාරු ධාරිතාව
  Causeway දියමංකඩ; පැන්නුම් පාලම
  Cavern ගුහාව; ලෙන
  Ceasefire සටන් විරාමය
  Cell µසෙලය
  Cellular aerobic respiration µසෙලීය සවායු ශ්වසනය
  Cellulose සෙලියුලෝස්
  Cement compounds සිµමන්ති සංයෝග
  Cement dust සිµමන්ති දූලි
  Cement production සිµමන්ති නිෂ්පාදනය
  Central collection point මධ්‍යගත සංචය ස්ථාන
  Central Environmental Authority මධ්‍යම පරිසර අධිකාරිය
  Centrate නිරවසාදිතය
  Centrifugal collector කේන්ද්‍රාපසාරී සංචායකය
  Ceramic පිඟන් මැටි
  Chaff දහයියා

Results  650  -  700 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.