Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  call instruction ඇමතුම් උපදෙස්
  call request packet ඇමතුම් ඉල්ලුම් පැකැට්ටුව
  call setup ඇමතුම් පිහිටුවීම
  called terminal ඇමතුණු ටර්මිනලය
  calling rate ඇමතුම් අනුපාතිකය
  calling sequence ඇමතුම් අනුක්‍රමය
  calling terminal ඇමතුම් ටර්මිනලය
  cambridge ring කේම්බ්‍රිජ් මුදුව
  cancel වැරුම
  cancel button වැරුම් බොත්තම
  cancel character වැරුම් අනුලක්ෂණය
  canned software නිමි මෘදුකාංග
  capacitor store ධාරක ආචය
  capacity ධාරිතාව
  capacity, memory ධාරිතාව, මතකය
  capacity, storage ධාරිතාව, ආචයන
  caps lock මහකුරු යතුර
  caps lock key මහකුරු අගුළු යතුර
  capture, data ග්‍රහණය, දත්ත
  carbon ribbon කාබන් පටිය
  card කාඩ්පත
  card deck කාඩ්පත් තට්ටුව
  card feed කාඩ්පත් පෝෂණය
  card field කාඩ්පත් ක්ෂේත්‍රය
  card format කාඩ්පත් ආකෘතිය
  card hopper කාඩ්පත් හොපරය
  card job control කාඩ්පත්, කාර්ය පාලන
  card loader කාඩ්පත් ප්‍රවේශකය
  card punch කාඩ්පත් ජිද්‍රකය
  card punch buffer කාඩ්පත් ජිද්‍රක අන්තරාවය
  card punched කාඩ්පත්, ජිද්‍රත
  card punching කාඩ්පත් සිදුරු කිරීම : ජිද්‍රණය
  card reader කාඩ්පත් කියවනය
  card sorting කාඩ්පත් තේරීම
  card verification කාඩ්පත් සත්‍යායනය
  card verifier කාඩ්පත් සත්‍යායකය
  caret කැරට්
  carriage කැරේජය
  carriage control key කැරේජ් පාලන යතුර
  carriage control tape කැරේජ් පාලන පටිය
  carriage motor කැරේජ් මොනීටරය
  Carriage Return (CR) කැරේජ් පුනරාගමනය
  carriage, automatic කැරේජය, ස්වයංක්‍රීය
  carrier frequency වාහක සංඛ්‍යාතය
  Carrier Sense Multiple Access වාහක සංවේදී බහු ප්‍රවේශය
  carrier signal වාහක සංඥු‍ාව
  carry ආනිතය
  cartesian coordinate system කාටිසීය ඛණ්ඩාංක පදු්ධතිය
  cartridge කාට්රිජය: පතරොම
  cartridge drive කාට්රිජජ් ධාවකය

Results  650  -  700 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.